සිතියම් කියවීමට බහුතරයක් ගැහැණු අයට බැරි ඇයි??
ගැහැණු අයගේ අවකාශ හැකියාව (Spatial ability) පිරිමියෙක්ට සාපේක්ශව සීමිත වන නිසා.
අවකාශ හැකියාව කියන්නේ මනෝමය චිත්‍ර වලින් ද්‍රව්‍ය වල හැඩය, ඒවායේ තමන් බලන කෝණය අනුව පෙනුම, ඊට සම්බන්ධ වන දේවල්, චලනය,භූමි ලක්ශණ සහ අනුපාත දැකීමේ හැකියාව.
සිතියම්...