ලෝකෙ පුරා සිද්දවෙන භූමි කම්පා ගැන ඉතා ඉක්මනින් අප්ඩේට් වෙන්න ඕන නම් මේ සයිට් එක බලපල්ල.සුනාමි වෝනින් උනත් කියනව භූමිකම්පාවට අදාල. මුන් අපේ මීඩියා වලට කලින් වෙලා ඉතා සුලු වේලාවක් ඇතුලත අප්ඩේට් කරනව. ඇමරිකානු භූ විද්‍යා සමීක්ශන ආයතනයේ නිල අඩවිය. සුනාමියෙන් බැට කෑවට පස්සෙ භූමිකම්පා ගැන නිතර හොයන...