1. KuKu KoKa

    ඒගොල්ලො යාලුවො මල්ලි..

    උබ කටට ගනන්වද ? අද හවසට දත් මැදගෙන අපේ ගෙදර වරෙන්.
  2. KuKu KoKa

    ඒගොල්ලො යාලුවො මල්ලි..

    දැන් උබ කියන්නේ සදා සතුරෝ වගේ දුටු තැන මරාගන්න ඕනේ කියලද ?
  3. KuKu KoKa

    කක්කි නැව

    සහෝලා කක්කි නැවට මොකද උනේ. තවම අපේ මුහුදේ සැරිසරනවද ?
  4. KuKu KoKa

    Computer Glasses

    සහෝලා Computer Glasses වගේ එකක් ගන්නකොට Vision Care වගේ එකකින්ම ගන්න එක හොඳයිද. Daraz එකේ නම් තියනවා රුපියල් 900 ට වගේ ඒවත් . හොඳ රිවිව්ස් පවා තියනවා. විෂන් කෙයාර් ගන්න ගියොත් රුපියල් දොළොස් දහසක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් අඩුමිල Computer Glasses වලින් ඇහැට හානියක් වෙන්න පුලුවන්ද ?
  5. KuKu KoKa

    බඩු

    මම දැක්ක ෆේස්බුක් එකේ කොහේද තැනක මේ පෝස්ට් එක දාල තියනවා. ( ඊයේ අපේ අල්ලපු ගෙදර ඉන්න අංකල් ට මාර සිද්දියක් වෙලා. මිනිහා කාර්ගිල්ස් එකෙන් බඩු අරගෙන කාර් එකේ ඩිකියට දානකොටම ත්‍රිවිල් එකකින් දෙන්නෙක් ඇවිත් අන්කල්ට තර්ජනය කරලා බඩු මළු ටික අරන් ගිහින්. ) අනාගතයේ බහුලව මේවා දකින්න පුළුවන් වෙයි .
  6. KuKu KoKa

    නාඩගම්කරයෝ ප්ලොට් එක ලීක් කරගනියි

    නාඩගම්කරයෝ එකේ ඉන්න මාලන් CID පොලිස් පරීක්ෂකවරයෙකි. මීට වසර ගණනාවකට ඉහතදී නොවිසිදුනු අභිරහස් මරණයක් ගැන සෙවීමට තමයි මාලන් ගමට ඇවිල්ලා තියෙන්නේ . මාලන් තනිකරම පිස්සු පොරක් වගේ ගමේ මිනිස්සු ඉස්සරහා හැසිරෙන්නේ. ඒවගේම ගමේ අවුරුදු ගණනවක් ඉඳලා පිස්සෙක් වගේ රඟ දක්වන ගජමෑන්ද රහස් පරීක්ෂක පොලිස් නිලධාරියකි.
  7. KuKu KoKa

    සසී නිසාදිට පිස්සු හැදිලා නේද මචන්ලා

    එය හොද බ්‍රෙව් කෙල්ලෙක්.
  8. KuKu KoKa

    ලස්සන T Girl කෙනෙක් ඉන්නවා

    මගේ ශ්‍රී ලංකික සම්භවයක් තියන ලස්සන T Girl කෙනෙක් ඉන්නවා Canada වල. එළකිරි එකේ කැමති කෙනෙක් ඉන්නවනම් සෙට් කරන්න පුළුවන් කසාද බදින්න. අනිවා කසද බැඳීම සඳහා පමණි. විවාහයට පෙර කිසිම ලිංගික ඇසුරක් අභ්‍යන්තරව හෝ බහිරව බැහැ.
  9. KuKu KoKa

    එළකිරි වෙබ් එක අනාගතයේ රාජකීය නාමයෙන් පිදුම් ලබයි.

    මේවා උබලට ජෝක්ස් වගේද පේන්නේ
  10. KuKu KoKa

    රව්ටරේට සිග්නල් ගන්න ගිහින් උන දේ මෙන්න..

    ගෝටා ආවේ සිස්ටම් චේන්ජ් කරන්න.
  11. KuKu KoKa

    ස්කර්වී ව මතක් වෙනවා සහෝලා

    ස්කර්වී මන්න දෙකක් අරන් මේ සින්දුවට නටන හැටි දැක්කම පිස්සු හැදෙනවා බන්.
  12. KuKu KoKa

    ස්කර්වී ව මතක් වෙනවා සහෝලා

    මට මේ සිංදුව ඇහෙනකොට ස්කර්වී ව මතක් වෙනවා සහෝලා.
  13. KuKu KoKa

    එළකිරි වෙබ් එක අනාගතයේ රාජකීය නාමයෙන් පිදුම් ලබයි.

    බැලූ බැල්මට මේක විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් මේක ඇත්තක් . මට වඩා වයසින් වැඩිමහල් උනත් බ්‍රිතාන්‍ය රාජකීය මාලිගයේ වාසය කරන විලියම්ගේ වයිෆ් කේට් ව මම තව අවුරුදු දහයකින් බඳිනවා. එදාට මම ලෝක පුජිත වෙනවා. ලංකාව ගැන ගොඩක් දෙනෙක් ලෝකයා කතා කරයි. මේ පොස්ට් එක සේව් කරලා තියා ගන්න. දවසක ඕනා වෙයි. සමහර...
  14. KuKu KoKa

    web hosting netherlands

    ලාභ බඩුවේ හිලක් ඇත. ඕව විශ්වාස කරලා හොස්ට් කරන්න පුළුවන් VPS නොවෙයි බන්. ඕව අද තියනවා හෙට වෙනකොට නැහැ. උබට ඔය එක එක ඇප්ස් ටෙස්ට් කරන්න වගේනම් හොඳයි. වෙන්නම් වැඩක් නැහැ. නිකන් අවදානමක් ගන්න එපා.
  15. KuKu KoKa

    උබලගේ පැත්තට කොහොමද

    මාතලේට වහිනවා බන් හිටගෙන පුක හෝදන්න පුළුවන් ගානට. කවද ඉවර වෙයිද මන්ද මේ හුකන වැස්ස . බැඳපු උන්ට නම් වැස්ස පට්ට සැප ඇති. බැඳපු නැති අපිට අත් ට්‍රැක්ටර් දෙයියන්ගේ පිහිටයි.

    No contents