මචන් කන්න බොන්න නැති අසරණ කවුරුහරි හම්බුනාම උන්ට උදව් කරන්න ඕනේ ඒක ඇත්ත. ඒත් අපිට උන්ට හැමදාම කරන්න බෑනේ නේද.. ලංකාවේ මේකට හොද විසදුමක් විදියට දකින්නේ ම්මනම් එහෙම කවුරුහරි හම්බුනාම එක්කන් ගිහින් මහණ කරන්න ඕනේ. අඩුතරමේ කන්න බොන්න නැති කම හරි නැති වෙනවා ඉන්න හිටින්න තැනක් හරි හම්බෙනවා.. ගෙවල්වල ලමයි දරුවො ඉන්නවනම් කෑම බීම යවන්න පුළුවන්.
මොකද්ද උඹලගේ අදහස..
මොකද්ද උඹලගේ අදහස..

