ඔන්න එහෙනම් වැඩෙට බැස්සා.
මචන් දැන් ගොඩක් අය වෙඩිමට කලින් pre-wedding shoot/casual shoot කරනවනේ. අපිත් කරනවා. මට කියන්න පුලුවන්ද කොළඹින් පිට ලස්සන තැන් මොනාද තියෙන්නේ කියලා. (මහරගම,හෝමාගම,පිලියන්දල,මොරටුව, වගේ පැති ) ලස්සන වටපිටාවක් තියෙන්න ඕනා. ලස්සන් ඇල පාරක්, කොලපාට පරිසරයක්, පොඩි විලක්...