මොකක්ද හොදම බයික් එක?
මචන් බයික් එකක් ගන්න යන්නේ.මට නෙමෙයි.දුක තමයි. :(
බජට් එක 250,000 ලීස් කරල ගන්නේ. මුලින් 100,000-150,000 දාන්නයි බලාපොරොත්තුව. මොනාද හොදම බයික් එක? උබල පාවිච්චි කරනවා කියලා ඒක හොදයි කියන්න එපා. (මම පාවිච්චි කරන්නේ TVS Flame එකක්. ඒත් මම නම් ඒක recommend කරන්නේ නෑ. අන්න ඒ...