වෑන් එකක් ඕනේ ඉක්මනටම
මචන් වෑන් කේස් එකක් මේක.
01. මචන් අනුරාධපුරේ යන්න එක දවසකට වෑන් එකක් ඕන වෙලා තියෙනවා. අඩුවට තියෙනව නම් කියපල්ල.පවුලේ අය තම යන්නේ. 6 දෙනෙක් යනවා. ඒසී එහෙම තියෙනවනම් හොදයි.
------------
02. අහ් අනිත් එක තවත් වෑන් එකක් ඕනේ දීර්ගකාලින පදනමට. මාසෙට 30,000 දෙන්න පුලුවන්...