මචන් අද බයික් එකේ ග්‍රීන් ටෙස්ට් එකට ගිය.
ඒත් ටෙස්ට් එක ෆේල් උනා. උන් කියනවා කාර්බන් මොනොක්සයිඩ් ප්‍රතිශතය වැඩි කියලා. මට කිව්වා එයාර් ෆිල්ටර් එක සුද්ද කරල/මාරු කරලා පෙට්‍රොල් අඩු කරන්න කියල. ඒත් මම එයාර් ෆිල්ටර් එක ගලවලා ගියේ.
මොකක්ද දාන්න පුලුවන් ජිල්මර්ට් එක?

Last edited:

ඔය වැඩෙට සල්ලි ගන්නෙත් නැ