Randiya Hotels - Moratuwa

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,130
    215
    63
    v4x.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොල්ලා වෙඩිමට ලෑස්ති වෙනවා වගේ...... :D :P වැලිවේරියේ තියෙනවා අපේ හෝම් කමින් එක ගත්ත තැන..... ඕනා නම් සෙට් කරලා දෙන්නම්..... :D (රතුපස්වලට මෙහා...... නාරංවල.....)
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කොල්ලා වෙඩිමට ලෑස්ති වෙනවා වගේ...... :D :P වැලිවේරියේ තියෙනවා අපේ හෝම් කමින් එක ගත්ත තැන..... ඕනා නම් සෙට් කරලා දෙන්නම්..... :D (රතුපස්වලට මෙහා...... නාරංවල.....)
    ඒවත් කරන්න එපායෑ...:love:
    වැලිවේරිය දුරයිනේ..:(මම මත්තෙගොඩනේ. ගෑණු ලමය ගෝනපල....අපි බැලුවේ හොරන,පිලියන්දල,මොරටුව, පැත්තෙන්. මුන්ට කෝල් කලාට ගනන් කියන්නේ නෑ:frown:.එන්න කියනවා.ඒත් යන්න කලින් ගාන පොඩ්ඩක් බල ගන්නයි හැදුවේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැලිවේරියට මෙහා.... නාරන්වල.... මත්තේගොඩ ඉදන් කිලෝමීටර් 25ක් ඈති..... මොරටුවට ගියත් 15ක් විතර තියෙනවනේ..... වැඩි වෙන කිලෝමීටර් 10 ගැන හිතන්නේ නැතුව, ඕනා නම් ඈවිත් ප්ලේස් එක බලන්න.... අපේ සංජී {http://www.elakiri.com/forum/member.php?u=538} අමාරුවේ වැටිලා තියෙන්නෙත් එතනදිම තමා...... :yes: ඈවිත් බලන්නකෝ ප්ලේස් එක..... ඕනා නම් මාත් එන්නම් යන්න..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැලිවේරියට මෙහා.... නාරන්වල.... මත්තේගොඩ ඉදන් කිලෝමීටර් 25ක් ඈති..... මොරටුවට ගියත් 15ක් විතර තියෙනවනේ..... වැඩි වෙන කිලෝමීටර් 10 ගැන හිතන්නේ නැතුව, ඕනා නම් ඈවිත් ප්ලේස් එක බලන්න.... අපේ සංජී {http://www.elakiri.com/forum/member.php?u=538} අමාරුවේ වැටිලා තියෙන්නෙත් එතනදිම තමා...... :yes: ඈවිත් බලන්නකෝ ප්ලේස් එක..... ඕනා නම් මාත් එන්නම් යන්න..... :yes:

    ඔය කැලේ මොන වෙඩින් ද බං... :lol::lol:

    radiax - මේ සෙනසුරාදා පුලුවන් වුනොත් මම ගිහිල්ලා බලන්නම්...