NEW Dialog Group Package

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇතුලට ඇවිත් බලපන් බකමූනා වගෙ එබිලා බලන්නේ නැතුව

    amfucn.jpg

    .

    .

    .

    . මේ කුනුහරුපෙ තේරුම් ගන්න උදවු කරපල්ලකෝ. :angry:
     
    Last edited:

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    මේ කුනුහරුපෙ තේරුම් ගන්න උදවු කරපල්ලකෝ. bump
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Use kalath nathath Rs 1000 maseta bill wenawa mulu package ekatama. (ekkenata 1000 nemei okkotama)package ekata ekathu wena aluth samajikaya gane e ganat Rs 100 gane add wenawa.

    Credit limit eka Rs 3000 okkotama. Aluthe smajikayek enakota Rs 1000 credit limit eka wadi wenwa. credit limit kiyanne free call nemei package eke credit eka.
    Wadima samajikayo inna puluwan 10.

    echchra thama. samajikayan athare calls free kathwak nam dala naha. Ehema baluwoth meken athi wadak naha normal kenekta. office eken bill gewana team walata hadapu package ekak wage.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Use kalath nathath Rs 1000 maseta bill wenawa mulu package ekatama. (ekkenata 1000 nemei okkotama)package ekata ekathu wena aluth samajikaya gane e ganat Rs 100 gane add wenawa.

    Credit limit eka Rs 3000 okkotama. Aluthe smajikayek enakota Rs 1000 credit limit eka wadi wenwa. credit limit kiyanne free call nemei package eke credit eka.
    Wadima samajikayo inna puluwan 10.

    echchra thama. samajikayan athare calls free kathwak nam dala naha. Ehema baluwoth meken athi wadak naha normal kenekta. office eken bill gewana team walata hadapu package ekak wage.

    තෑන්ක්ස් අයියේ. ඒක තමයි මාත් මේ බැලුවේ. මෙහෙම පැකේජ් දෙන එක තේරුමක් නෑනේ. කම්පැනි එකකට උනත් වැඩක් නෑ. මොකද උපරිම 10නේ පුලුවන්. අඩුමගානේ ගෲප් එක ඇතුලේ වත් මොනාම හරි වාසි දෙයක් තියෙනවනම් හොදයි. ෆ්‍රී නැතත් අඩු ගානට දුන්න නම් හොදයි. දැන් හැම නෙට්වර්ක් එකකින්ම දෙන පැකේජ් පරිප්පුයි බතුයි. බතුයි පරිප්පුයි වගේ එකම වට්ටොරුව කලවම් කරල එකම දේ ඩෙලියට දානවා