පිරිත් කළ පැන් ගුවනින් ලක් ධරණීතලයට ඉසීම &#346

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එතකොට වොටර් බොඩ් එකෙ බට හදන එකෙකුට වෛරස් එක තිබුනොත් ගමටම බොවෙයිද :rofl:

    වයිරස් එකේ ක්‍රියාකාරිත්වය මොන වගේද කියල තාම අනුමානයක් විතරයි තියෙන්නේ . මීටරයක් මිනිහෙගේ ලගටවත් යන්න එපා කියනවා නේ අතකින් එහෙම මිනිහෙක් ස්පර්ශ කරපු තැනක් වත් අල්ලන්න එපා එහෙම තැනක් ඇල්ලෙයි කියල හැම විනාඩි 10 වතාවක්වත් අත් සෝදන්න කියනවා , ආසාදිත මිනිහෙක්ගේ අතින් ඉහින වතුර ඇගේ ගාගන්න ඔයා කැමතිද ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    උබ ඕවාට උත්තර දෙන්න යන්න එපා බන්. ආගමක් දහමක් නැති මිත්යාදුෂ්ටිකයෝ ලොකු පුහු තර්ක දාගෙන එනවා. මර බය ඇති උනාම තමා ආගම මතක් වෙන්නේ.

    මිත්යාදුෂ්ටිකයෝ :lol::lol:

    මිත්යාදුෂ්ටිකයෝ :lol::lol:
    මිත්යාදුෂ්ටිකයෝ :lol::lol:
    මිත්යාදුෂ්ටිකයෝ :lol::lol:
    මිත්යාදුෂ්ටිකයෝ :lol::lol:
    මිත්යාදුෂ්ටිකයෝ :lol::lol:
    මිත්යාදුෂ්ටිකයෝ :lol::lol:

    මට නම් මර බය ඇති උනත් ආගම් පස්සේ දුවන්නේ නැ. උබල තමයි මර බය ඇති උනාම. බොදියේ "අහවල් එකාගේ අහවල් එක දුරු වේවා කියලා" කොඩි එල්ලන්නේ.
    මම නම් දන්නේ නැ මැරුණම මොකද වෙන්නේ කියලා. එක නිසා මැරෙන එක අවුලක් නැ. උබල හිතන්නේ උබල දන්නවා කියලනේ. ඊලග ආත්මයක් ගැන හිතලා එකේ ෆන් ගන්න තමයි උබලා පින් දහම් කරන්නේ.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ehenam ai yako Sudda vaccine ekak hoyagannakam marenna yanne? Ape behethak karala inne nathuwa? Hama ledakatama suddage beheth ganne ai?

    Ratawal watila tiyenne health system eka collapse una nisa, nathuwa science wala awlak neme. Pseudoscience/religions wiswasa karana ratawal walata mukut wela nadda ethaktoa? Balapan hamadama prashna/war/crime okkoma tiyenne mona ratawal walada kiyala

    Mechchara kalayak apu hama epidemic ekakatama beheth hoyagaththe lankawen wenna ati :lol::lol:

    ඔය කියන අනිත් දේවල් හරි නම් ඒ දේවල් වලින් ගන්න ප්‍රයෝජනයක්, දියුණු උන රටක් කියපන් අද වෙනකොට?

    එක තමා කියන්නේ තමන්ගේ රටේ දේ තමන්ට අගයක් නෑ කියල. පොඩ්ඩක් ගිහිල්ල බලපන් එන්ග්ලිෂ් Library එකට ගිහිල්ල ලංකාවේ මිනිස්සුන්ගේ වෙදකම එහේ තියෙන්නේ. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික දියුණුව නැතුව තරගෙට විද්‍යාව පස්සේ ගියාට හැමදාම බේරිලා ඉන්න බෑ. Health System collapse වෙනවනම් විද්‍යාවෙන් ඇති වෙච්ච දියුණුව මොකක්ද? වැස්සකටවත් වෙන රටකට ගොඩ උනේ නැති උන් සයන්ස් ගැන කතාව. ඇවිල්ලම බලපන් ලංකාවෙයි අනික් රටවල් වලයි වෙනස. හැමදේම හිතන විදියට නෙමේ තියෙන්නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    tUQ0E5Z.png

    vlWqZX3.jpg
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113

    අනේ යකෝ ඕක දාන්න කලින් කියවල හිටපන්. කෙලින්ම කියලා තියෙනවා මුන් කරපු experiment එකක් නෙමෙයි වෙන උන් කරපු එකක් කියල. මුන් paper එක ලියලා තියෙන්නේ වෙන උන් කරපුවට මුන්ගේ conclusion එක ලියලා
     
    uda eka mehe karapu ekak bola,dewani eka chandana jayaratna liwwa article ekakin gatthe,mama dannawa bola lankawe karapu nathi witthiya umba hithuwada mama harakek kiyala :lol: pirith wala yam ධ්වනි ගුණයක් thiyanawa,namuth pirith kiyanne pali walin thiyana nisa බුදුන් දේශනා kala basa nemeyi,pasu kalinawa yam ධ්වනි ගුණයක් enna hadapu deyak.

    පිරිත් විතරක් නෙමෙයි ඔයි අල් කුරුවාන් හෝ බයිබලයේ වැකි උනත් අරන් ධ්වනි ගුණය පිහිටන ආකරයෙන් වචන මුසු කරලා හදන්න පුලුවන්,එ දෙකම නැතුව වෙන මොනව හරි කරන්නත් පුලුවන්.
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එක තමා කියන්නේ තමන්ගේ රටේ දේ තමන්ට අගයක් නෑ කියල. පොඩ්ඩක් ගිහිල්ල බලපන් එන්ග්ලිෂ් Library එකට ගිහිල්ල ලංකාවේ මිනිස්සුන්ගේ වෙදකම එහේ තියෙන්නේ. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික දියුණුව නැතුව තරගෙට විද්‍යාව පස්සේ ගියාට හැමදාම බේරිලා ඉන්න බෑ. Health System collapse වෙනවනම් විද්‍යාවෙන් ඇති වෙච්ච දියුණුව මොකක්ද? වැස්සකටවත් වෙන රටකට ගොඩ උනේ නැති උන් සයන්ස් ගැන කතාව. ඇවිල්ලම බලපන් ලංකාවෙයි අනික් රටවල් වලයි වෙනස. හැමදේම හිතන විදියට නෙමේ තියෙන්නේ

    Dan ape leddu 300k awa nam ape health system eka collapse neme ait goda gannama bari wenawa. Api me uda pannata ape economy eka wena watenna thanak na. Api dan apocalypse ekaka inna nisa apita eka mathaka na/therenne na. Adambara wewi innawa sudda behethak hoyala denakam. Dan uba kiyana widihata lankawa goda gihin tiyenna epai??
    Luck ekata apita loku impact ekak na Corona walin anika e ratawal kela karagatta eken we leaned the lesson. Apita corona mulin awa nam api inna thana hithannawat ba me wenakota.

    FYI Mama Germany inne
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    uda eka mehe karapu ekak bola,dewani eka chandana jayaratna liwwa article ekakin gatthe,mama dannawa bola lankawe karapu nathi witthiya umba hithuwada mama harakek kiyala :lol: pirith wala yam ධ්වනි ගුණයක් thiyanawa,namuth pirith kiyanne pali walin thiyana nisa බුදුන් දේශනා kala basa nemeyi,pasu kalinawa yam ධ්වනි ගුණයක් enna hadapu deyak.

    පිරිත් විතරක් නෙමෙයි ඔයි අල් කුරුවාන් හෝ බයිබලයේ වැකි උනත් අරන් ධ්වනි ගුණය පිහිටන ආකරයෙන් වචන මුසු කරලා හදන්න පුලුවන්,එ දෙකම නැතුව වෙන මොනව හරි කරන්නත් පුලුවන්.

    https://en.wikipedia.org/wiki/Masaru_Emoto

    ඔන්න ගිහින් බලාගනී ඔබලාගේ scientist ගේ තරම

    Masaru Emoto (江本 勝, Emoto Masaru, July 22, 1943 – October 17, 2014)[1][2] was a Japanese author and pseudoscientist :lol::lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Quite whining you mofos:lol:

    its already done:rofl:

    news just aired it right now.:P

    and helicopter just passing through this area.
    but idk its spraying pirith pan over the area.

    bcz i think its flying on somewhat 5000-8000 ft high
    not sure though

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    uda eka mehe karapu ekak bola,dewani eka chandana jayaratna liwwa article ekakin gatthe,mama dannawa bola lankawe karapu nathi witthiya umba hithuwada mama harakek kiyala :lol: pirith wala yam ධ්වනි ගුණයක් thiyanawa,namuth pirith kiyanne pali walin thiyana nisa බුදුන් දේශනා kala basa nemeyi,pasu kalinawa yam ධ්වනි ගුණයක් enna hadapu deyak.

    පිරිත් විතරක් නෙමෙයි ඔයි අල් කුරුවාන් හෝ බයිබලයේ වැකි උනත් අරන් ධ්වනි ගුණය පිහිටන ආකරයෙන් වචන මුසු කරලා හදන්න පුලුවන්,එ දෙකම නැතුව වෙන මොනව හරි කරන්නත් පුලුවන්.

    හරි දැන් සද්දේ නිසා අණු වල හැඩේ වෙනස් උනා. ඉතින්?
    ඒකෙන් ලෙඩ හොද කරන්න පුලුවන්ද? Whats ur point?
    යකෝ vaccine එකක් ඩිවලොප් කරන එකම කොච්චර complex දෙයක්ද. මුන් මේ අණුවක හැඩේ වෙනස් උනාම හැම එකට ඒක හරියනව කියල හිතුවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    https://en.wikipedia.org/wiki/Masaru_Emoto

    ඔන්න ගිහින් බලාගනී ඔබලාගේ scientist ගේ තරම

    Masaru Emoto (江本 勝, Emoto Masaru, July 22, 1943 – October 17, 2014)[1][2] was a Japanese author and pseudoscientist :lol::lol::lol:
    හරකෙක්ගෙ බෙල්ල කපලා ඌ දගලලා දගලලා විඳවලා මැරෙන හැටි ඌගේ ලේ ගලන් යන හැටි බලන් ඉඳලා ගන්න ආතල් එක හරකෙක් නිදහස් කරලා ඌ නිදහ්සේ තණකොළ උලාකනකොට ලැබෙන්නෙ නැති බව මුන්ට තේරෙන්නෙ නෑ බන්.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    thawa dawas 14-21 k athulatha corona virus infected hadichcha aya

    1000-2000 ho eetath wada wadiweyineda

    ehema wunoth me moda buddagamen api ayin wemu

    haada ?
    :P
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    https://en.wikipedia.org/wiki/Masaru_Emoto

    ඔන්න ගිහින් බලාගනී ඔබලාගේ scientist ගේ තරම

    Masaru Emoto (江本 勝, Emoto Masaru, July 22, 1943 – October 17, 2014)[1][2] was a Japanese author and pseudoscientist :lol::lol::lol:

    dannawa bola,u pseudoscientist unata u kiyala thiyana dewal walin ganna deyak thiyanawa,sound exposure walin bacteria wala growth rate eka increase karagatthu awastha thiyanawa balahan net eke,me SOUND eken apita hithanna bari godak dewal karanna hakiyawak thiyanawa
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    හරකෙක්ගෙ බෙල්ල කපලා ඌ දගලලා දගලලා විඳවලා මැරෙන හැටි ඌගේ ලේ ගලන් යන හැටි බලන් ඉඳලා ගන්න ආතල් එක හරකෙක් නිදහස් කරලා ඌ නිදහ්සේ තණකොළ උලාකනකොට ලැබෙන්නෙ නැති බව මුන්ට තේරෙන්නෙ නෑ බන්.

    :lol: :lol:
    කුකුල්ලු , මාළු පව් නැද්ද බන්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    https://en.wikipedia.org/wiki/Masaru_Emoto

    ඔන්න ගිහින් බලාගනී ඔබලාගේ scientist ගේ තරම

    Masaru Emoto (江本 勝, Emoto Masaru, July 22, 1943 – October 17, 2014)[1][2] was a Japanese author and pseudoscientist :lol::lol::lol:

    මට හිනා යන්නේ කට්ටිය Pseudoscience ඔප්පු කරන්නත් පාවිච්චි කරන්නේ Scientific Method එක
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    හරි දැන් සද්දේ නිසා අණු වල හැඩේ වෙනස් උනා. ඉතින්?
    ඒකෙන් ලෙඩ හොද කරන්න පුලුවන්ද? Whats ur point?
    යකෝ vaccine එකක් ඩිවලොප් කරන එකම කොච්චර complex දෙයක්ද. මුන් මේ අණුවක හැඩේ වෙනස් උනාම හැම එකට ඒක හරියනව කියල හිතුවද?

    :lol: Pirith wala wachana walin leda honda karanna ba ban,namuth Dwani gunayak thiyanawa ucchara widiye,ara Ommm wage,shabdayen yam kampanayak athi karala (trig) eken yam kisi gunayak ganna puluwan ara Music therapy walin karanawa wage..Bible eke verses unath dwani gunayak ena widiyata kiwwoth okama wenawa...kotinma agamika iganwim wadak na dwani gunayak ganna,onama danathmaka wachana set ekakata oka karanna puluwan,eken Virus ,Bacteria mardanaya karanna puluwan kiyana ekanam vishwasa karanne na :no: ehema mama kiwweth na :no:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එක තමා කියන්නේ තමන්ගේ රටේ දේ තමන්ට අගයක් නෑ කියල. පොඩ්ඩක් ගිහිල්ල බලපන් එන්ග්ලිෂ් Library එකට ගිහිල්ල ලංකාවේ මිනිස්සුන්ගේ වෙදකම එහේ තියෙන්නේ. මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික දියුණුව නැතුව තරගෙට විද්‍යාව පස්සේ ගියාට හැමදාම බේරිලා ඉන්න බෑ. Health System collapse වෙනවනම් විද්‍යාවෙන් ඇති වෙච්ච දියුණුව මොකක්ද? වැස්සකටවත් වෙන රටකට ගොඩ උනේ නැති උන් සයන්ස් ගැන කතාව. ඇවිල්ලම බලපන් ලංකාවෙයි අනික් රටවල් වලයි වෙනස. හැමදේම හිතන විදියට නෙමේ තියෙන්නේ

    හරි කියපන් දැන් සුද්දගේ බෙහෙත් සුද්දගේ health system eka නැතුව මේ Corona Epidemic එකට අපි අද්යාත්මිකට මූන දෙන්නේ කොහොමද කියල?

    අපේ හෙල මෙව්ව එක ගැන ආඩම්බර වෙන සින්හලු හෙම්බිරිසාවක් හැදුනත් හොයාගෙන යන්නේ antibiotic.

    Scientific advancement ඒකෙන් තමයි උබේ මගේ හැම ලෙඩක්ම සනීප වෙලා තියෙන්නේ, උබ ඔය කියන හෙල මෙව්ව එකෙන් කරපු දේවල් ටිකක් කියපන්. උබ ඒකෙන් සනීප උන ලෙඩ ටිකක් කියපන්?

    උබ ඔය ටයිප් කරන කීබෝඩ් එකේ ඉදන් හැම එකම Scientific advancement එක නිසා උන දේවල් තමයි.

    Western countries ලෙඩේ සුලුවට ගත්ත නිසා උන්ට කෙල උනා, අපිට corona ආව නම් හරියට ඒකත් නෑ මේකත් නෑ