මහින්දට ගෞරවයෙන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයිලා ගහලා වැඩකුත් නැහැ පෝස්ටර් ගැහුවත් වැඩක් නැහැ (එවලේම ගලවනවා), සෙනග නැති උද්ගෝෂණ කරත් වැඩ නැහැ ආණ්ඩුව හොල්ලන්න බැහැ.
    පොන්සේකටම කරපු පහර වැඩ වලට සමාව ගන්න කියන්න. එදාම හිරෙන් එලියට එන්න පුළුවන්. හැබැයි ඉතින් ඉතුරු නඩු ටිකින් මුව එල්ලන්න නියම කරයිද දන්නේ නැහැ.
    එක නිසා නඩු ඔක්කොටම දඩුවම් දුන්නට පස්සෙම මු සමාව අරන් (හැබැයි රටේ ජනතාවගෙනුත් ආණ්ඩුවෙනුත් අපේ ගරු ජනාධිපතිතුමගෙනුත් ඔක්කගෙන්ම) කොහේ හරි රටකට චුත වෙලා හිටියනම් හරි.

    හරිද? ඊට පස්සේ වත් උඹ කට පියාගෙන ඉන්නවද? :P:P:P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අසරණ බූරුවොන්ට නිග්‍රහ කරන්න එපා බන් ... උන් බර ටිකක් හරි අදිනවනේ ? :P:rofl::rolleyes:

    මම නෙමේ බන් මේවා හැදුවේ. හැදුව එක්කෙනාගේ ඉල්ලීම මත නම දාන්න බැහැ.:)
    මොනා උනත් මරු pics ටික නේ?:rofl::rofl::P
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    හදපු එකාගේ නමයි ගමයි මට pm කරන්න
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    :no:
    ඊට පස්සේ රටෙන් ජෙප්පෝ ටික තුරන් කරලා දාන්න ඕන

    එකට නම් අපිත් සපොට් එකක් දෙන්නම් , හැබ‍යි උබත් අපිට සපොර්ට් එකක් දිපන් ගොන් රාජාව පන්නන්න.:P
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    SF හිරෙන් නිදහස් කර ගන්න පෙර , SF ට හිරේ යන්න පාර කපලා දැන් ඒකත් වාසියට හරවාගෙන තමන්ගෙ බංකොළොත් දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගන්න හදන කාලකන්නි හැත්තට පාඩමක් ඉගැන්විය යුතුය.

    නැතිනම් SF නිදහස් කළත් මොවුන් විසින් නැවතත් උගුලකට හසුකර ගනු ඇත.

    අනික වෙන අය උඩ පැන්නාට වැඩක් නැත.
    ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ගයක් තිබියදී එය අනුගමනය නොකොට දේශපාලන වාසි තකා වෙනත් බහු භූත කරමින් SF දිගටම හිරේ තබා ගැනීමට ඔවුන් (JVP, UNP)සැරසේ..
     
    • Like
    Reactions: RLR

    :yes:

    ela
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    හදපු එකාගේ නමයි ගමයි මට pm කරන්න

    2m7zqrc.jpg
     
    butter cake

    Member
    Sep 29, 2010
    111
    8
    0
    SF හිරෙන් නිදහස් කර ගන්න පෙර , SF ට හිරේ යන්න පාර කපලා දැන් ඒකත් වාසියට හරවාගෙන තමන්ගෙ බංකොළොත් දේශපාලන ප්‍රතිරූපය ගොඩනගා ගන්න හදන කාලකන්නි හැත්තට පාඩමක් ඉගැන්විය යුතුය.

    නැතිනම් SF නිදහස් කළත් මොවුන් විසින් නැවතත් උගුලකට හසුකර ගනු ඇත.

    අනික වෙන අය උඩ පැන්නාට වැඩක් නැත.
    ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ගයක් තිබියදී එය අනුගමනය නොකොට දේශපාලන වාසි තකා වෙනත් බහු භූත කරමින් SF දිගටම හිරේ තබා ගැනීමට ඔවුන් (JVP, UNP)සැරසේ..

    යකො ඊ එ ප්‍රව්‍යෘති වලට කි‍යපු වා ගිරව් වගෙ මෙතන කි‍යන එක මහ ලොකු දෙ‍යක් ද?SF ව හිරෙ දැම්මෙ මහින්ද‍යා , මහින්දත් එක්ක ඉදුල් කකා හිටි‍යනම් ඔ‍ය මුකුත් අව්ලක් නැහැ, මහින්ද‍යාගෙ පලි ගැනිමෙ දුෂ්ට චෙතනාව තමා SF හිරෙ දැමිමෙන් පෙන්නෙ,
    පොඩ්ඩක් බලපන් මෙ නිව්ස් එකත්,

    http://www.dailymirror.lk/index.php/news/5890-cid-terminates-probe.html
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    SF හිරේ යවන්න ඔහු කලා කියන වැරදි ඇත්තද බොරුද කියන්න මම දන්නෙ නෑ.
    නමුත් ඔහු කළ එක වැරැද්දක් තියෙනවා.
    මෙම රජයේ සහ ඔහුගේද (SF) දායකත්වයෙන් මුලු ලෝකයම මවිත කරමින් ලබාගත් යුධ ජයග්‍රහණය , ඔහු විසින් දුර දිග නොසිතා කළ ප්‍රකාශ වලින් ඔහුත්, රාජ්‍ය නායකයාත්, රජයත්, අපේ හමුදාවත් ලෝකය හමුවේ හෑල්ලුවට ලක් වුනා.
    LTTE හිතවාදී සහ අපිට කෙළින්න බලන් ඉන්න රට වලට ඒක අවියක් වුනා. ඒක රජයට හෝ MR ට වඩා රටට වුන හානියක්.
    ඒකටනම් සමාව දියයුතු නෑ කියලයි මම හිතන්නේ.
    ඔහු තවමත් එම හානි කිරිම නවතා නැති බවයි පෙනෙන්නෙ.

    හොරකම් නම් මොනවද දේශපාලකයො කරන ඒවා බැලුවම.
     
    • Like
    Reactions: gonta999

    ගොනෙක් වෙන්න එපා, සමස්ත සෙව‍ය එක ප්‍රකාශ‍යක් මත පදනම් වෙලා හැල්ලුවට පත් කරනවා නම් උබලගෙ ඇති කෙලහි ගුනෙ මොකක්ද? හෙට මහින්ද එක්ක එකතු උනොත් බලපන් හිරෙන් නිදහස් කරන්නෙ නැද්ද කි‍යලා SF ව, අර ප්‍රකාශ් මෙ ප්‍රකාශ කි‍යන එවා මුකුත් නැහැ,‍යුද ජ‍යග්‍රාණ‍යට මුවා වෙලා රටෙ සම්පත් අමු අමුවෙ පිල්ලි ගහන උන්ගෙන් තමා රටට හානි වෙන්නෙ,
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගොනෙක් වෙන්න එපා, සමස්ත සෙව‍ය එක ප්‍රකාශ‍යක් මත පදනම් වෙලා හැල්ලුවට පත් කරනවා නම් උබලගෙ ඇති කෙලහි ගුනෙ මොකක්ද? හෙට මහින්ද එක්ක එකතු උනොත් බලපන් හිරෙන් නිදහස් කරන්නෙ නැද්ද කි‍යලා SF ව, අර ප්‍රකාශ් මෙ ප්‍රකාශ කි‍යන එවා මුකුත් නැහැ,‍යුද ජ‍යග්‍රාණ‍යට මුවා වෙලා රටෙ සම්පත් අමු අමුවෙ පිල්ලි ගහන උන්ගෙන් තමා රටට හානි වෙන්නෙ,

    ඇත්ත Butter Cake වගේ රස නැතිව ඇති. නමුත් ඔහුගේ ප්‍රකාශ වලින් රටට හානියක් වුනාද නැද්ද?? කියන එකට කෙළින් උත්තරයක් දෙන්න නිකන් බුරන්නෙ නැතිව.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇත්ත Butter Cake වගේ රස නැතිව ඇති. නමුත් ඔහුගේ ප්‍රකාශ වලින් රටට හානියක් වුනාද නැද්ද?? කියන එකට කෙළින් උත්තරයක් දෙන්න නිකන් බුරන්නෙ නැතිව.

    රටට කිසිම හානියන් වුනේ නැහැ හානිය වුනේ ගෝඨාභයටයි.. තෝගෙ මොළේ පුකේද තියෙන්නෙ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගොනෙක් වෙන්න එපා, සමස්ත සෙව‍ය එක ප්‍රකාශ‍යක් මත පදනම් වෙලා හැල්ලුවට පත් කරනවා නම් උබලගෙ ඇති කෙලහි ගුනෙ මොකක්ද? හෙට මහින්ද එක්ක එකතු උනොත් බලපන් හිරෙන් නිදහස් කරන්නෙ නැද්ද කි‍යලා SF ව, අර ප්‍රකාශ් මෙ ප්‍රකාශ කි‍යන එවා මුකුත් නැහැ,‍යුද ජ‍යග්‍රාණ‍යට මුවා වෙලා රටෙ සම්පත් අමු අමුවෙ පිල්ලි ගහන උන්ගෙන් තමා රටට හානි වෙන්නෙ,

    කෙළෙහි ගුණය ගැන කතා කරනවානම් ඒක මුළින්ම අහන්න ඕනෙ SF ගෙන්.

    තමාට විශ්‍රාම යන්න තිබියදී හමුදාපතිකම ලබාදී රටේත් ලෝකයේත් කීර්තියක් ලබා ගැනීමට අවස්තාව සහ උපදෙස් දුන් රාජ්‍ය නායකයාට අභියෝග කරමින් තරගයට පැමිණ ඔහුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම මුල්ම කෙළෙහිගුණ සැළකීමද??