1. nethudx

    නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා….. තැනූ මාලි&#

    නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා….. තැනූ මාලි&# හිනාවෙන්න බැරි තරමට හඬාගන්න බැරි තරමට නුඹේ නමින් මගේ හිතේ තැනූ මාලිගා….. තැනූ මාලිගා….. කතා කියන තරු දෑසට ... ලියා දෙන්න මදි අහසම නුඹේ නමින් මගේ හදේ මැවෙන ගීතිකා….. මැවෙන ගීතිකා….. දෙතොල නම් ගොළුයි මුව කමල මල් සමයි හිතට නෙතට සුවද ගෙන...
  2. nethudx

    කවි සිතුවිලි

    ෴......................................෴ පාලු සිතට හරි ලගය හැඩූ ඇසට සිනා පොදක් තව හිගය සිනා මලට ඉගි කරනා විට අගය මගේ සිතට ඔබ ඇවිදින් යන වගය ... ෴......................................෴ ෴......................................෴ මගේ සිත පුරා ඔබ සක්මන් කරන විට නැත කිසි විඩා ඔබෙ හසරැල් දකින...
  3. nethudx

    ආයෙත් එන්න ඉතින්

    ආයෙත් එන්න ඉතින් සද තරම් දුරයි ඔබ - හිරු මමයි කියූ ඔබ ආයෙත් යන්න ගිහින් - ඔබ නැතිව හඩයි සිත:( රෝස පෙති මුදු පහස කියා දුන් අදුරම හුරු මට එලියක්‌ ගෙන දුන් ආදරයේ කදුලු අරන් ඔබ ආයෙත් එන්න ඉතින්...:( සද හැඩයි මට නුරා හැගුම් දුන් අදුරුයි අදුරත් හුරු නෑ මට දැන් ආදරයේ කදුලු අරන් ඔබ ආයෙත් එන්න ඉතින්...:(
  4. nethudx

    කවදාවත් ජිවිතය සෙල්ලමකට ගන්න එපා

    කවදාවත් ජිවිතය සෙල්ලමකට ගන්න එපා කවදාවත් ජිවිතය සෙල්ලමකට ගන්න එපා මොකද සෙල්ලමකදි පැරදුන පැත්ත දිනපු පැත්තට අපි අතට අත දිලා සුභ පැතුවත් ජිවිතයෙදි ලබන පැරදුමට අපිට අත්පොලසන් දෙන්න බැ :yes:
  5. nethudx

    ආදරයෙදී කෙනෙක්‌ව රවට්‌ටන්න ලේසියි

    ආදරයෙදී කෙනෙක්‌ව රවට්‌ටන්න ලේසියි ආදරයෙදී කෙනෙක්‌ව රවට්‌ටන්න ලේසියි. කෙනෙක්‌ව අනාත අසරණ කරන්න ලේසියි.:yes: ඒත් ආදරයක්‌ ඇතුලෙදී තවත් ජීවිතයක්‌ එහෙම රවට්‌ටන කෙනාට අනාගතයේදී බරපතල වැඩ ඇතිව දුක්‌ විදින්න වෙනවා. :yes:ඒක අනිවාර්යයි.. ආදරයෙදී ආත්ම වංචනිකයෙකුට දෙවියන් දෙන්නේ පුදුම දඩුවම්.:confused...
  6. nethudx

    මතකයක් උනේ කිම.. මගේ හුස්මම ඉල්ලන

    මතකයක් උනේ කිම.. මගේ හුස්මම ඉල්ලන ඔබ මලක් වුනේ කිම මගේ නටුවේ නොපීදෙන.. දුටුව පෙම්වතා ඔබ මගේ කවි හිත ඇහැරවන මතකයක් උනේ කිම.. මගේ හුස්මම ඉල්ලන.....
  7. nethudx

    කුමරුනි මගේ.. මා කුමරුනේ..

    කුමරුනි මගේ.. මා කුමරුනේ.. කුමරුනි මගේ.. මා කුමරුනේ.. නොඑනා ගමන් ගියා යළි නොඑනසේ.. සිප ගන්න ආසයි නිසසල වූ දැසේ මුමුණන්න ආසයි මුළු ලොවට රහසේ තරු නෙතු පියා ඔයා හඩවා මෙමා නිදනා සුවේ.... සුදු මල් කඩා ඔබේ දැතේ හොවා පතමී භවේ..:(
  8. nethudx

    මා වින්ද ප්‍රේමය හෝ මා වින්ද දුක විදින්නට &#34

    මා වින්ද ප්‍රේමය හෝ මා වින්ද දුක විදින්නට &#34 මා වින්ද ප්‍රේමය හෝ මා වින්ද දුක විදින්නට ඔබට බැරිය. ඒ නිසා මෙය ලියමි.. වැසි දකින්නට මා බියය. මහ වැස්‌සේදී මා හිත උමතු වෙයි. වැස්‌සේ හඩට පවා මා නෙතූ නොසංසුන් වෙයි. දොරගුලු ලාගෙන දෙදණෙ මුහුන හොවා වැසි නතරවන තුරු මම හඩමි. මන්දැයි පහදන්න මට...
  9. nethudx

    ඔයා මට ලෝකයක්‌

    ඔයා මට ලෝකයක්‌ මන් අසර්ථක ගීතයක්‌,, පද නොගැලපුන කවියක්‌.. ඉස්‌සරම ඉස්‌සර ඉදන් නොදන්න කමට අතරමන් වුණු හීනයක්‌.. ඒ වුනාට.. දැනුත්,, මේ දැනුත් මන් නිසා, හිත රිදවගත්තු ඔයා.. ඔයා මට ලෝකයක්‌... :(
  10. nethudx

    නුඹ දන්නෙ නැතේ පෙම් කරපු තරම්

    නුඹ දන්නෙ නැතේ පෙම් කරපු තරම් අපි ඈත ගියත් හිත නුඹේ ලගයි මන් හඩනු තැනක්‌ ඇස කදුළු තියේ, නුඹ හිටිය හදේ මට සුවද දැනෙයි හරි අහිංසකයි හිත ලෝභ හිතෙයි... ... නුඹ අහිමි වෙයන් මට භවෙන් භවේ මගෙ ඇසට පෙනී කිම දුරට ගියේ, නුඹ දන්නෙ නැතේ පෙම් කරපු තරම් හරි තනි හිතට නුඹෙ කුමාරිගේ... :yes:
  11. nethudx

    අහක බලන් යන්න ඔයා

    අහක බලන් යන්න ඔයා හෙමින් හෙමින් ඉස්‌සි ඉස්‌සි ඔබ එන මග බලා ඉන්න ආසයි මට තව වරුවක්‌ ඔබ මොබ ඔබ ඔහොම යන්න... කවුරුත් නැති මල් පලසක ඔබ ගාවින් ලගින් ඉන්න හීන දකින මේ බොලදිට එපා එහෙම ඉඩක්‌ දෙන්න... කතා හදයි රට්‌ටු අපිට මන් අනුංගේ උන වරදට අහක බලන් යන්න ඔයා පණ - මගෙ පණ - ඔයයි නොකිය...
  12. nethudx

    මන් කදුලක්‌ ආදරේට...

    මන් කදුලක්‌ ආදරේට... වරාමලක්‌ වගේ හෙමින් පාවී - පාවී ඈත ඔහේ නුඹේ දෙතොලේ හැපී එතී දෙපෙති ලිහී බිමට වැටී.. ... පෙම් කලාට මේ තරම්ම කිම දඩුවම් ආදරේට වරාමලේ නුඹ නාඩන් සුළග යන්නෙ හරිම දුකින්... නුඹේ පයට දූවිලි වී මන් මියෙනෙමි දිනක මෙහෙම සුළග වගේ ඈත නොයන් මන් කදුලක්‌ ආදරේට...
  13. nethudx

    මට අඩන්නට හිතුනා

    මට අඩන්නට හිතුනා මට හඩන්නට හිතුනා දෑස රතු පැහැ වන තුරා ඒ කදුළු දහරේ දිය වෙලා මගේ දුක පහවී යන තුරා මට හඩන්නට හිතුනා... ... ඔබ නොදැක ඉන්නට බැරි නිසා මා තවම එන්නේ ඔබ නිසා ඔබ ලගින් වෙන් වී දුක වසා දුර ගිහින් නොගිහින් බැරි නිසා මට අඩන්නට හිතුනා.... මේ කදුළු සමුදුර ඔබ නිසා කවදා සිදේ දැයි...
  14. nethudx

    දිගුදෑස

    පෙර එදා ,හමුවෙලා ,වෙලුනු හැටි මුදු පහසේ ... පෙනෙනවා ,දකිනවා , නිහඬ රෑ දුර අහසේ ... දුරම මිස ලග නැතිද , අහනවා නෙතු මාගේ ... කවදාද ඔබ එන්නේ , නැතුවාද හමුවන්නේ .....
  15. nethudx

    අම්මා Vs කෙල්ලෝ

    :yes::D oya kiyana kattiya modayo wena ekane prashne :yes::D:yes:
  16. nethudx

    අම්මා Vs කෙල්ලෝ

    mmmm........ eka nam attha.

    No contents