You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඔයා මට ලෝකයක්
මන් අසර්ථක ගීතයක්,, පද නොගැලපුන කවියක්.. ඉස්සරම ඉස්සර ඉදන් නොදන්න කමට අතරමන් වුණු හීනයක්.. ඒ වුනාට.. දැනුත්,, මේ දැනුත් මන් නිසා, හිත රිදවගත්තු ඔයා.. ඔයා මට ලෝකයක්... 