මගේ කථාව,
අව් 7ක් යාලුවෙලා ඉඳලා බඳින්න යනකොට ගෙදරින් නිකමට කියපු නිසා එක තැනකුත් පුද්ගලික ඇඳුනුම් කමට තව තැනකිනුත් හඳහන් ගලපලා බැලුව.
ඒ දෙකෙන්ම කීවෙ 50% ක් ගැලපෙනව,
මේ කසාදෙ කරත්, නොකරත් කමක් නෑ කියලා.
දැන් බැඳලා අව් 9 ක් වෙනව, අපි දෙන්නා අද වෙනකල් බැනගෙන නෑ.
ඉතා කුඩා හිත් අමනාපකම් උනත් ...