සමහර කට්ටිය කියනවනේ කොහොමහරි චුතිසිත පිරිසිදු කරගන්න ඕනි කියල එකට භාවනා,ධාන මාන පින්කම් කරනවනේ (ඒවා වැරදි කිව නෙවෙයි). සමහරුන්ගේනම් අපේක්ෂාව දිව්යලෝක වල යන්න මැරුණට පස්සේ.
ඇත්තටම චුතිසිතක් පහල වෙන්නේ අපේ තියෙන මේ තණ්හාව නිසානේ, මේ ආත්මේ කලා කලා මදි වෙලා තවත් කන්න අසා නිසානේ තණ්හාවට ගිහින් සතර...