අද ඉදල 10 ගානේ දෙනවා
එලකිරියට ඇවිත් දැන් අවුරුදු 4ක් වගේ වෙනවා... මේ කාලෙට එලකිරියෙන් ගොඩක් දේවල් ඉගනගත්තා , අලුත් යාලුවෝ හම්බ උනා, පිනට ධහමට දෙන වැඩ වලට සම්බන්ද උන, ගොඩක්ම වැදගත් වෙන්නේ ධර්මය දැනගන්න, අහන්න පුරුදු උනේ එළකිරියේ යාලුවෝ නිසා...
එක නිසා GT අයියගේ ඉදල එළකිරියේ එකී මෙකි නොකී ඔක්කොම...