1. S

    නුවරින් ඩ්‍රයිවින් ලයිසන් අලුත් කරගන්න...

    මෙඩිකල් එක ගන්න දවසක් දාගත්ත, එදාම වගේ කච්චේරියට ගිහින් වැඩේ කරගන්න පුලුවන්ද? මොනවා හරි නම්බර් එකක් දන්නා ඕනිද (මෙඩිකල් එකට වගේ)? මගේ ලයිසන් එක expire වෙලා තියෙන්නේ,එකට දඩේ ඇරුනම වෙන මොකුත් ගෙවන්න ඕනිද?
  2. S

    විදුලි උපකරණ කාර්මිකයෙක්..

    කටුගස්තොට අවට, ගෙදරට ඇවිත් විදුලි උපකරණ හදන හොද විස්වාසවන්ත කෙනෙක් දන්නවද? ෆැන් එකක් හදවගන්න...
  3. S

    නුවර අවටින් ලැප්ටොප් එක හදාගන්න කෙනෙක්

    මගේ ලැප්ටොප් එක ඊයේ ඉදලා blink වෙනවා වගේ සීන් එකක් වෙනවා. උබුන්ටු, වින්ඩෝස් 2නම අවුල එනවා, හාඩ්වෙයාර් එකට බබා හම්බ වෙළද කොහෙද. මේක හරියටම චෙක් කරගන්න නුවර අවට කවුද හොද කට්ටිය ඉන්නේ? AMD Ryzen r7 2700U , Raven graphics ekka thiyenne. උබුන්ටු එකේ බ්ලින්ක් වෙන එක..
  4. S

    කළමනාකාර සහකාර විභාහගේ පරණ පේපර්ස්

    මේවා හොයාගන්න තියෙන්නේ කොහෙද? විභාග දෙපාර්තුමේන්තුවේ සයිට් එකේ බැලුව, එකේ හොයාගන්න නෑ .. මේ 27ද තියෙන විභාගෙට අදාළ ඒවා.
  5. S

    කැලබොක්ක ටුවර් එකක් යන්න...

    මේ පැත්තේ දවසෙන් ඇවිදලා එන්න අදහසක් තියෙනවා, ප්‍රයිවට් වාහනයක් නැතුව නුවර ඉදල ගිහිල්ල එනවනම් කොහොමද යන්න ඕනි? බලන්න තියෙන තැන් විස්තර ටිකක් දැනගන්න පුලුවන්නම් හොදයි.
  6. S

    නුවර අවට පෙන් ඩ්‍රයිවර් ගන්න හොද තැනක්?

    විස්වාසවන්තව ගන්න පුළුවන් කඩයක් දන්නවද? 16GB/32GB
  7. S

    කටුගස්තොට සිංහල කඩ...

    වාසනා සුපර්, ලියනගේ වගේ ඒවා ඇරුනම සිංහල හාඩ්වෙයාර් , ෆාමසි මොනවද තියෙන්නේ?
  8. S

    Medium එකෙන් සල්ලි ගන්නේ කොහොමද?

    මම ලොකුවට ලියන්නේ නෑ, හැබැයි මොකක්දෝ සීන් එකකින් මට දැන් මාසෙට විවුස් 10000 සහ රීඩ් 6000+ එනවා. Medium තාම ලංකාවට එකෙන් සල්ලි ගන්න විදිහක් නෑ කෙලින්ම. එහෙම නැතුව වෙන ක්‍රමේකින් ගන්න පුලුවන්ද? පිටරට ඉන්න යාලුවෙක් හරහා වගේ? ඒ විදිහට කරනවානම් පොඩ්ඩක් අදහසක් දෙන්න.
  9. S

    Parasite චිර්ත්රපටියේ අවසානය

    අන්තිමේදී ඇයි ඩ්‍රයිවර් කිම් ලොක්කට පිහියෙන් අනින්නේ? පොරගෙන් අමුතු ගදක් එනවා කියල කිව නිසාද? සල්ලි දෙන්නම් කිව නිසාද හැම දේටම?
  10. S

    ක්‍රෙඩිට් කාර්ඩ් ගැන මගේ අදහස...

    පහුගිය ටිකේම ක්‍රෙඩිට් කාර්ඩ් හොදද, කෙල වෙනවද අනං මනං ගොඩක් ත්‍රෙඩ් ගියානේ එළකිරියේ, එක නිසා මම හිතුව මගේ අත්දැකීම් ටිකක් කියන්න. මම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් අරගෙන දැන් අවුරුදු 3ක් වගේ වෙනවා. අද වෙනකම් මට මේකෙන් පාඩුවක් වෙලා නෑ . අද වෙනකම් එක මාසේකවත් ලේට් පේමන්ට් කරලා නෑ , ගෙවන්න ඕනි...
  11. S

    මහමැතිවරණය 2020

    මෙදාපාර කාටද දෙන්න හිතන ඉන්නේ?
  12. S

    එළකිරි මැතිවරණෙ 2020

    මේ පාර එළකිරියේ චන්දෙ දාන්න නැද්ද? වෙනද වගේ කිසිම සද්දබන්දයක් නැනේ.
  13. S

    හොද බැග් එකක්

    ලැප්ටොප් 2ක් දාගෙනෆුල් බර කිලෝ 5-8ක් වෙන ලෝඩ් එකක් අදින්න පුළුවන් හොද බැග් මොනවද? අඩු, සිප් කැඩෙන්නේ නැතුව අවුරුද්දක් 2ක් අදින්න පුළුවන් වෙන්න ඕනි...බස් කොච්චි වල හිරවෙලා යනකොට අඩු කැඩෙන්නේ නැති... උපරිම මිල 8ක් වගේ වෙන්න, නානා පටෙල් නොවෙන කඩ මොනවද ගන්න?
  14. S

    හොද බැග් එකක්

    ලැප්ටොප් 2ක් දාගෙනෆුල් බර කිලෝ 5-8ක් වෙන ලෝඩ් එකක් අදින්න පුළුවන් හොද බැග් මොනවද? අඩු, සිප් කැඩෙන්නේ නැතුව අවුරුද්දක් 2ක් අදින්න පුළුවන් වෙන්න ඕනි...බස් කොච්චි වල හිරවෙලා යනකොට අඩු කැඩෙන්නේ නැති... උපරිම මිල 8ක් වගේ වෙන්න, නානා පටෙල් නොවෙන කඩ මොනවද ගන්න?
  15. S

    ධම්මපදය කියවන්න

    ධම්මපදය කියවනවානම් ගන්න හොද පොත මොකක්ද? සිංහල අනුවාදයක්.සරසවි එකේ පොත් දෙක 3ක් තියෙනවා... පටන් ගන්න කෙනෙක්ට සරලව තියෙන පොතක්.
  16. S

    පන්සිල් පද රකින්නේ කොහොමද?

    බුදු කෙනෙක් පහල වෙන්නේ මිනිස්සු පන්සිල් පද රක්කවන්නද?
  17. S

    බුදු ධහමට අනුව පුද්ගලයෙක් උපදින්නේ කොහොම

    බුදු ධහමට අනුව පුද්ගලයෙක් උපදින්නේ කොහොම මේක හරියටම පැහැදිලි කරන ලිපියක් හරි දේශනාවක් තියෙනවද? ඒ කියන්නේ සන්සේචනේදී ඩිම්භයක් එක්ක වින්ඝ්යන එකතු වෙන විදිහ හරියටම පැහැදිලි කරන දෙයක්..
  18. S

    C,C++ ඉගනගන්න අයට

    කැම්පස් වල කොම්පියුටර් සයන්ස් කරන කට්ටියට ගොඩක් වැදගත් වෙයි. මෙය ගොඩක් දේවල් කියල දෙනවා, ඩිබග් කරනහැටි, ලෝ ලෙවල් ප්‍රෝග්රමින් එහෙම.. නිකන් ඉන්නගමන් කම්මැලිකමට බැලුවට පාඩු නෑ. හොදට තේරෙන්න පැහැදිලි කරලා දෙනවා.:love: https://www.youtube.com/user/jms36086/videos SC8uWXmDJs4 2Ti5yvumFTU
  19. S

    Hot water showers

    ගෙදරට එකක් ගන්න හිතන ඉන්නේ.. සිංගර් එකෙන් තම ගන්න අදහස තියෙන්නේ, ක්‍රෙඩිට් කාර්ඩ් එක දාල පහසු ගෙවීමට. එළකිරියේ මේවා පාවිච්චි කරන අයගෙන් දැනගන්න ඕනි : අම්මල එහෙම පාවිච්චි කරන්නේ, එක නිසා මේවගේ කරන්ට් ලීක් වගේ දේවල් වෙන්න පුලුවන්ද?:nerd::nerd: මේකට වෙනම වතුර, කරන්ට් එක දෙන්න ඕනිද? වතුර...
  20. S

    රෝසා සර් වැඩ අල්ලලා

    රෝසා සර් වැඩ අල්ලලා පෙට් ස්කෑනර් එකට පාවිච්චි කරන විකිරණශීලී ඖශධය ලන්ක්වේම හදන්න පුළුවන්ලු. කරන්න පුලුවන්නම් ඇත්තටම සතුටුයි, එත් අපේ පාලකයෝ කොමිස් කුට්ටිය නිසා මොනවා කරයිද දන්නේ නෑ ...:nerd::nerd: අවසාන වශයෙන් ප්‍රර්ථනා කරන්න තියෙන්නේ, සේනක බිබිලේ මහත්තයට උන දේ රෝසා සර් ට නොවේව කියල.:yes...

    No contents