මාතර ඉදල මඩකලපුවට යන්න...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මාතර ඉදල මඩකලපුවට යන්න...

    පොඩි අදහසක් තියෙනවා මාතර ඉදල මඩකලපුවට යන්න. කෙලින්ම බස් නෑ නේද?

    යනවනම් කොහොමද යන්න ලේසි? මාතර ඉදල මොනරාගලට ගිහින් ද? දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න.
    බස් වලින් යන්න කියල තම බැලුවේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ගාල්ල මඩකලපුව බස් එකක් තියනවා වගේ මතකයි පොඩ්ඩක් හොයලා බලන්න :yes:

    කිවටනම් ස්තුතියි මචන්...
    මෙන්න මේක ගැන වැඩි විස්තරයක් හොයාගන්න බැරි වෙයිද? හයි වේ එකේද යන්නේ?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    aaa machan
    matara ampara bus hev..ude idanma thiynawa.. galle amparath thiynwa.. ekek unath yatha haki..
    ampare idan 2h yan na badakalapuwata....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Tangalle - Jaffna 1k nam have... eke ghn behela thawa1ka yanna wei puthi

    ගුගල් දෙයියෝන්ගේ විස්තර නෑ බන් මේවා ගැන.. අඩුම ගානේ බස් දල තියෙනේ ඩිපෝ වත් දන්නවද?:confused::confused::confused:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ගුගල් දෙයියෝන්ගේ විස්තර නෑ බන් මේවා ගැන.. අඩුම ගානේ බස් දල තියෙනේ ඩිපෝ වත් දන්නවද?:confused::confused::confused:

    mathara kandy bus ekak thiynawa ne eke awith kandy indala ampara yanna puluwan parawal danne natham amparata gehin yana eka thamai lesi kagen hari ahuwoth bus eka nawathana thana kiyanawa.

    mathara indala direct amparata bus ekak thiynawa nam eke yanna eka lesi natham monaragalata gehin ampara bus ekaka yanna eka lanagi anek pathi walata wada.:yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    aaa machan
    matara ampara bus hev..ude idanma thiynawa.. galle amparath thiynwa.. ekek unath yatha haki..
    ampare idan 2h yan na badakalapuwata....

    මාතර ඉදල අම්පාරට පැය 11ක් පෙන්නවනේ බන්... :sorry::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගුගල් දෙයියෝන්ගේ විස්තර නෑ බන් මේවා ගැන.. අඩුම ගානේ බස් දල තියෙනේ ඩිපෝ වත් දන්නවද?:confused::confused::confused:

    matara stand1ta ghn ahapan... natnam dura bus gahala thiyana thenakata ghn (beach road) driver kenek gen ahapan. un kiyawi..
    umata ampare patten yanna idea nam DS bus unta cl1k dala timing ahaganna..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    matara stand1ta ghn ahapan... natnam dura bus gahala thiyana thenakata ghn (beach road) driver kenek gen ahapan. un kiyawi..
    umata ampare patten yanna idea nam DS bus unta cl1k dala timing ahaganna..

    මෙහෙමයි මචන්, වයිපරෙත් එක්ක ටුවර් එකක් යන්න ඉන්නේ. මාතරට එවෙනවා, එතන ඉදල මඩකලපුවේ රවුම ගන්න විදිහ තම දන්නේ නැත්තේ, එකයි ඇහුවේ. බලමු, මොකක් හරි ගැටගහගන්න පුළුවන වෙයි වගේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ela. mata hithenne matara ampara bus yanna ona... time1 gena blnwa nam.. uda petten yanawa nam ita wadiya time ynwane..