කෘත්රිම මතවාදයක් සමාජ ගත කරන්න ගන්න උත්සාහයක්. මේ වගේ දේවල් වර්තමානයේ ප්රචාරය කරන්නේ යූ එන් පී සහ ජේවීපී පාක්ෂිකයන් පමනයි. මේ පෝස්ට් එක දාපු පුද්ගලයගේ නම දැක්කම ඒ බව තහවුරැ වෙනවා. දැන් තියෙන තත්ත්වය අනුව යූ එන් පී එකට ඇඩ්රස් නැති සීන් එකක් තියෙන්නේ. අනිත් පැත්තෙන් රාජපක්ෂ කදවුරට 60% - 70% වගේ...