1. M

    Wife Sex

    සෙක්ස් කියන එක ලොකු දෙයක් කරන් ඉන්නේ බදින්න කලින් ඔය රෑම්ස් ගානේ යන සෙට් එකම තමයි. බදින්න කලින් දෙන්න විවෘතව හැම දේම කතා කරන්න ඕන. අදහස් දැනගන්න ඕන. ඒක කෙරෙන්නම ඕන දෙයක් තමයි. නමුත් උඹ කියනවා වගේ කෙනෙක් සෙක්ස් වලට ඇති කැමැත්ත අකමැත්ත දැනගන්න ඒක කිරීමම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා දැනගන්න තමයි තමන්ගේ...
  2. M

    Wife Sex

    වල්ගේ පාග ගන්න එපා සහෝ. මම ඔයාට මොකටද පෞද්ගලිකව මඩ ගහන්නේ. මම ඔයාව දන්නෙවත් නෑනේ. මම කිව්වේ මගේ මතය. මමත් බැදලා ඉන්නේ. බැදපු අලුත මටත් ගොඩක් සෙක්ස් ප්‍රශ්න ආවා. බදින්න කලින් හිටපු කෙනා නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ. ඕක තමයි ඇත්ත පිලිගත්තත් නොගත්තත්. මම බදින්න කලින් කෙල්ලව කාමර ගානේ එක්කන් ගියේ...
  3. M

    UNP පාතාලය.

    උන් කෙරැවලු නමුත් කිසිදු සාක්ෂියකුත් නැතිලු. නමුත් දැන් මුන් කරනවා. ඇස් දෙකට පේනවා. සාක්ෂි තියෙනවා. ඒකමට කමක් නෑලු.
  4. M

    Wife Sex

    ඕක ලෝකයට කිය කියා යන්න දෙයක් නෙමෙයි මචං. ඔය වගේ දේවල් ඕනතරම් අපේ සමාජයේ තියෙනවා. නමුත් කවුරැවත් ඒ දේවල් එළිපට කතා කරන්න යන්නේ නෑ. සමහර උන් කියනවා බදින්න කලින් සෙක්ස් කරන්න ඕනලු, අපේ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනලු වගේ දේවල්. ඕවා සේරම මනස්ගාත. බදින්න කලින් තමන්ගේ කෙල්ලව කාමර ගානේ උස්සපු අපතයෝ තමයි...
  5. M

    ඉඩමක-මෙඋවාඑක

    හරි ඔය කියන කාණුව හරි පොඩි ඇල හරි කාලයකදි ලොකු කරන්න ඕන උනා වතුර බස්සන්න. එතකොට මොකද කරන්නේ ?
  6. M

    Sperm test කරපු අය ඉන්නවද??

    ඔය කේස් එක ගැන ඔච්චර හිතන්න එපා මචං. ඕක බොහෝම ප්‍රාථමික සංසිද්ධියක්. අර මම මුලින් කියපු විදිහට ගිහින් ඕක දීපන්. දවස් දෙක තුනකින් උඹට රිපෝර්ට් එක දෙයි.
  7. M

    ඉඩමක-මෙඋවාඑක

    උඹ බලපන් ප්ලෑන් එක පර්චස් 14 ටම පාස් වෙලාද කියලා මුලින්ම. ඒක අනුමත වෙලානම් අවුලක් නෑ. ගොඩක් පැතිවල රිසවේශන් තියන ඒවා අල්ලපු වැටේ උන් අයිති කරගන්නවා. ඒත් කවුරැ හරි ගේමක් ඇද්දොත් හෙන අවුලක් වෙනවා. ඇලක් අයිනේ රිසවේශන් එක තියන්නේ ඇල සුද්ද කරන කොට ‍/ ඇල සංවර්ධනය කරනකොට අවශ්‍ය වෙන ඉඩ කඩ ගන්නයි. ඉතිං...
  8. M

    අනේ මේකට විසඳුමක් දෙන්න මචන්

    උඹ උඹ වෙයන්. උඹ අනිත් අය හිතන්නේ මොනවද කියලා හිතලා නිකන් කාලේ කාගන්න එපා. බෞද්ධයෙක්නම් බෞද්ධ දර්ශනය ගැන ටිකක් හදාරපන්. උත්තරය හම්බවෙයි.
  9. M

    Sperm test කරපු අය ඉන්නවද??

    අජිත් රාජපක්ෂ හොදයි. නමුත් ගණන් වැඩියි. හම්බුවෙන්නත් අමාරැයි. ලංකා හොස්පිට්ල් එකේ එන්නවා නිශේන්ද්‍ර කරැණාරත්න කියලා ඩොක්ටර් කෙනෙක්. එයත් බොහෝම හොදයි.
  10. M

    Sperm test කරපු අය ඉන්නවද??

    ස්පර්ම් ටෙස්ට් එකේදී ස්පර්ම් ගන්න වෙනස සාමපල් රෑම්ස් තියෙනවා. ඒකට වොෂ් රෑම් දෙන්නේ නෑ. උඹට කවුන්ටර් එකෙන් පොඩි කන්ටේනර් එකක් දෙයි. ඒකට ස්පර්ම් අරන් කවුන්ටරේට බාර දියන්. උඹට ඕනනම් ගෙදර ඉදන් උනත් ස්පර්ම් ගෙනත් දෙනත් පුලුවන්. නමුත් ඒක එච්චර හොද දෙයක් නෙමෙයි. මොකද ස්පර්ම් එලියට ගත්තු ගමන් වගේ අපි...
  11. M

    The best share market broker SL

    ඇත්තම කියනවනම් මචං එහෙම හොදයි කියලා 100 ට 100ක් කා ගැනවත් කියන්න බැහැ. එහෙම කියනවනම් ඒ බ්‍රෝකර් එක්ක ගණුදෙනු කරන සියලුම ගණුදෙනු කරැවන් සාර්ථක වෙන්න ඕන. නමුත් එහෙම නැහැ. මුලින්ම අපි කොටස් වෙළදපොල ගැන ඉතා හොදින් දැන ගන්න ඕන. කොටස් විකුණන සමාගම් ගැන හොද අවබෝධයක් තියෙන්න ඕන. රටේ සහ ලෝකයේ ආර්ථික...
  12. M

    EPF Balance චෙක් කරන්න

    ඔව්.. එතන මචං ෆෝර්ම් පුරවා පුරවා ඉන්න තැනක් නෙමෙයි. යන තැනම තියෙනවා කවුන්ටරයක්. එතන්ට කියන්නE.P.F බැලන්ස් චෙක්කරන්න ටෝකන් එකක් දෙන්න කියලා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන හෝල් එකට යන්න. තමන්ගේ වාරේ ආපුගමන් අදාල කවුන්ටරේට ගිහින් තමන්ගේ ජාතික හැදුනුම් පත දීලා බැලන්ස් ෂීට් එක ඉල්ලන්න. තමුන්ට බලන්න...
  13. M

    EPF Balance චෙක් කරන්න

    ඔව්.. එතන මචං ෆෝර්ම් පුරවා පුරවා ඉන්න තැනක් නෙමෙයි. යන තැනම තියෙනවා කවුන්ටරයක්. එතන්ට කියන්නE.P.F බැලන්ස් චෙක්කරන්න ටෝකන් එකක් දෙන්න කියලා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන හෝල් එකට යන්න. තමන්ගේ වාරේ ආපුගමන් අදාල කවුන්ටරේට ගිහින් තමන්ගේ ජාතික හැදුනුම් පත දීලා බැලන්ස් ෂීට් එක ඉල්ලන්න. තමුන්ට බලන්න...
  14. M

    EPF Balance චෙක් කරන්න

    ඔයා යන්න කොටුවේ යෝර්ක් ස්ට්‍රීට් එක දිගේ. කාර්ගිලිස් බිල්ඩින් එක ඉවර වෙන තැනින් වමට හැරෙන්න. H.S.B.C හෙඩ් ඔෆිස් එක ඉස්සරහම තියෙනවා E.T.F ඔෆිස් එක. එතනට ගිහින් ටෝකන් එකක් අරන් එහා පැත්තේ තියෙන හෝල් එකේ වාඩි වෙලා ඉන්න. තමුන්ගේ වාරෙ ආපුවම හැදුනුම් පත කවුන්ටරේට දීලා බැලන්ස් ෂීට් එකක් අරන් දෙන්න...
  15. M

    පාවිච්චි කරපු කාර්

    පාවිච්චි කරපු කාර් මම පාවිච්චි කරපු කාර් එකක් ගන්න කියලා බැලුවේ. ලගදි ගිහින් ඇල්ටෝ එකක් බැලුවා. 14.5 යි. මගෙත් එක්ක ගිය බාස් කාරයා කිව්වා ගන්න එපා ඒකේ වහල ගහලා තියෙන්නේ කියලා. වහල පේන්ට් ගැහුවම වාහනේ කන්ඩම් වෙන්නේ මොකද කියලා දන්න කෙනෙක් කියන්නකෝ. වෙන මොනවද බලන්න ඕන පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි.
  16. M

    👥 අසහ්‍ය රූප පෙන්වා සිසුවාට අතවර කරලා

    අතවරයට පත්වෙලා ඉන්නේ හදුන් බුවාද?
  17. M

    පන්සලකට උදව්වක් කරනන් ඕනැ

    බොහෝම හොද දෙයක් මචං... හෝමගමට ටිකක් එහා මීගොඩ තියනවා දැනට අවුරැදු 4කට විතර කලින් ඉදිකරපු පුංචි පන්සලක්. වෙලක් මැද තියෙන්නේ. ගොඩක් සාමානේර හාමුදුරැවරැ තමයි ඉන්නේ. නම කපිලවස්තු විහාරය. අපි කලින් දානෙත් දුන්නා එ් පන්සලට. තවම පන්සලේ අඩු පාඩු තියෙනවා. කැමතිනම් මට ඔයාව එතනට සම්බන්ධ කරලා දෙන්න පුලුවන්.
  18. M

    Drone_උවදුරක්

    ලංකාවේ ඩ්‍රෝන යවන එක තහනම් කරන්න ඕන. ඔය ඩ්‍රෝන වලින් තමයි මැයි 1දා ගෝල්ෆේස් එකේ සෙනග කන්දරාව අහසේ සිට ගත් වීඩියෝ කියලා පෙන්නුවේ. ඕවා නැත්නම් ඒකාබද්දෙට ඕව පෙන්නන්න වෙන්නේ නෑ. ඒක නිසා ඕවා තහනම් කල යුතුයි.
  19. M

    ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

    උඹේ පුද්ගලික කාරණා අපිට අදාල නැහැ. උඹට දැන් ඕන ඉඩමේ අයිතිය බලාගන්නනම් උඹ මුලින්ම පලයන් ඉඩම ලියාපදංචි කරලා තියෙන ඉඩම් කාර්යාලයට පරණ ඔප්පු කොපියකුත් අරන්. ඒක එතන කවුන්ටරේට දීලා අදාල ගාන ගෙවලා ඉල්ලපන් ඔප්පුවට අදාල පත් ඉරැ ටික. ඒකේ තියනවා ඉඩමේ මේ දක්වා අයිති බෙදීගිය ආකාරය සහ අවසාන අයිතිය. උඹට නම්...
  20. M

    මට හැමදේම එපා වෙලා

    පොල්ලක් ගන්න කිව්වේ ඇත්තම පොල්ලක් ගන්න කියන එක නෙමෙයි බං. උඹේ ෙපෟරෂය පෙන්නන්න කියන එකයි මං අදහස් කලේ. නයාට පෙනේ තියෙන්නේ දෂ්ඨ කරන්නම නෙමෙයි. පොඩ්ඩක් පෙන්නනත් එක්කයි.

    No contents