ඇයි බං උඹ කිරිබතා කිය කියා අපහාසයෙන්ම කතා කරන්නේ. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙක්ගේ ශේෂ්ඨ බව. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙකුගේ ආර්ය තත්ත්වය. අපි හිතමු දැන් මේ මොහොත වෙනකොට උඹ විවේචනය කරන කෙනා සාමාන්‍ය කෙනෙක් කියලා, නමුත් ඉදිරියේදී ආර්ය උනොත් එහෙමත් නැත්නම් ඉදිරි ආත්මයක රහත්, පසේ බුදු, බුදු වගේ තත්ත්වයකට...