අවාසනාවකට කාගේ හෝ උවමනාවක් ඉටුවෙමින් පවතීයි. අතීතයේ පටන් අප රටතුල විවිධ විවිධ හේතු මත බෙදීම් ඇති වී තිබේ. නමුත් කිසි විටෙකත් බෞද්ධයා බේද කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. නමුත් දැන් එය සිදු වෙමින් පවතී. කිරිබත්ගොඩ, වහරක, මීවලපලාන, පිටදූවේ සිරි ධම්ම ආදි ආදී වශයෙන් බෞද්ධයා කල්ලි ගැසී ප්‍රතිවිරැද්ධ...