EPF Balance චෙක් කරන්න

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන්ලා කොහොමොද EPF balance චෙක් කරන්නේ ? where to go?
    And කොහොමද ETF balance චෙක් කරන්නේ ?

    https://epfportal.com/ use කරන උං ඉන්නවද ?

    මට මගේ last month balance එක චෙක් කරන්ඩ ඕනි. as i heard, year 2017 balance will be updated, in year 2018 second half. (after June) is that true? isnt there any other way to know the most recent balance

    how do we make sure the company is paying or not?

    please bump
     
    • Like
    Reactions: saja

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ මන්දා බන් ඔපිස් වලින් නම් කපනවා ඕවා කොහේ යනවද දන්නෑ
    මාත් හදාගන්න ඕන
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඔයා යන්න කොටුවේ යෝර්ක් ස්ට්‍රීට් එක දිගේ. කාර්ගිලිස් බිල්ඩින් එක ඉවර වෙන තැනින් වමට හැරෙන්න. H.S.B.C හෙඩ් ඔෆිස් එක ඉස්සරහම තියෙනවා E.T.F ඔෆිස් එක. එතනට ගිහින් ටෝකන් එකක් අරන් එහා පැත්තේ තියෙන හෝල් එකේ වාඩි වෙලා ඉන්න. තමුන්ගේ වාරෙ ආපුවම හැදුනුම් පත කවුන්ටරේට දීලා බැලන්ස් ෂීට් එකක් අරන් දෙන්න කියන්න. ආ... තව මතක ඇතිව ප්‍රින්ට් අවුට් එක ගනිද්දි එතන කවුන්ටරේ ඉන්න කෙනාගෙන් අහන්න අන්තිමට අප්ඩේට් වෙලා තියෙන මාසේ මොකක්ද කියලා. ඔය සේරටම උපරිම විනාඩි 10 යයි යන්නේ. සතියේ දවස්වල 9 - 4.15 අතර යන්න.
     
    ඒ කියන්නේ මචන් ඕන කෙනෙකුට වෙනත් forms මුකුත් පුරවන් නැතිව National ID card එක දීලා තමන්ගේ balance විස්තරයක් ගන්න පුලුවන්ද ඕකෙන් ? :rolleyes:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ඔව්.. එතන මචං ෆෝර්ම් පුරවා පුරවා ඉන්න තැනක් නෙමෙයි. යන තැනම තියෙනවා කවුන්ටරයක්. එතන්ට කියන්නE.P.F බැලන්ස් චෙක්කරන්න ටෝකන් එකක් දෙන්න කියලා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන හෝල් එකට යන්න. තමන්ගේ වාරේ ආපුගමන් අදාල කවුන්ටරේට ගිහින් තමන්ගේ ජාතික හැදුනුම් පත දීලා බැලන්ස් ෂීට් එක ඉල්ලන්න. තමුන්ට බලන්න පුලුවන් තමුන්ගේ එක විතරයි.
     
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔව්.. එතන මචං ෆෝර්ම් පුරවා පුරවා ඉන්න තැනක් නෙමෙයි. යන තැනම තියෙනවා කවුන්ටරයක්. එතන්ට කියන්නE.P.F බැලන්ස් චෙක්කරන්න ටෝකන් එකක් දෙන්න කියලා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන හෝල් එකට යන්න. තමන්ගේ වාරේ ආපුගමන් අදාල කවුන්ටරේට ගිහින් තමන්ගේ ජාතික හැදුනුම් පත දීලා බැලන්ස් ෂීට් එක ඉල්ලන්න. තමුන්ට බලන්න පුලුවන් තමුන්ගේ එක විතරයි.

    එල එල අදයි දැනගත්තේ
    +++ :yes:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ඔව්.. එතන මචං ෆෝර්ම් පුරවා පුරවා ඉන්න තැනක් නෙමෙයි. යන තැනම තියෙනවා කවුන්ටරයක්. එතන්ට කියන්නE.P.F බැලන්ස් චෙක්කරන්න ටෝකන් එකක් දෙන්න කියලා. ඊට පස්සේ එහා පැත්තේ තියෙන හෝල් එකට යන්න. තමන්ගේ වාරේ ආපුගමන් අදාල කවුන්ටරේට ගිහින් තමන්ගේ ජාතික හැදුනුම් පත දීලා බැලන්ස් ෂීට් එක ඉල්ලන්න. තමුන්ට බලන්න පුලුවන් තමුන්ගේ එක විතරයි.

    මචන් අන්තිම මාසේ බලන්ඩ පුලුවන්ද ? sure එකටම. නිකන් හරි company එකෙන් දාලා නැත්නම්. මොකෝ කරන්නේ ? is there a way to complain or discuss about it
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    සැහෙන්න වටිනවා . තැන්ක්ස් , රේප්+