ඔව් මචං... BLACKLIST_MEMBER ඉදිරිපත් කරන තර්ක මෝඩ ඒවා නෙමෙයි. ඒකෙත් ගත යුත්තක් තියෙනවා.
ඒත් මචං බලපන් අපි කෙනෙක්ව බදින්න තීරණය කලහම අපේ නෑදැයෝ වැඩිහිටියෝ වගේ අය මුලින්ම අහන්නේ කොහොමද කෙල්ලගේ ගතිගුණ, අදහස් කියලනේ. ඒකේ විශාල ප්‍රදේශයක් ගැන කියෙනවා. අපේ වගකීම තමයි හැම දෙයක් ගැනම සහසුද්දෙන්...