සමාජයක් පිරිහෙන්න මූලික වෙච්ච කාරණාවක් තමයි තමන් දන්නේ නැති බව නොදන්නා කම. තමුන් සියල්ල දන්නවා කියන මතයේ ඉදන් ලොකු ලොකු විග්‍රහ කරන්න එනවා. පස්සේ පස්ස බිම ඇණගන්නවා, ගොත ගහනවා, පැටලෙනවා, උත්තරයක් ඉල්ලුවම දී ගන්න බැහැ. ඊට පස්සේ කරන්නේ තර්කය ගෙනාපු එකාගේ නම ගම ජාතකේ හොයනවා. වැදගත් වෙන්නේ කෙනෙක්ගේ...