1. S

    ධර්ම දානය පිණිසයි.

    ශුන්‍යතාවය.... ධර්ම දානය පිණිසයි. හිමින් සැරේ කල්පන්නවෙන් අහල බලන්න... ගොඩක් හිතන්න දේවල් තියෙනවා, කාලින බණක් නෙවෙයි. swGkq5dAgVs දෙවැනි කොටස : ZEVV7SWl7SQ
  2. S

    බංගලිදෙශේට බෝට්ටුවෙන් යන දවස වැඩි ඇතක නෙ&#3520

    බංගලිදෙශේට බෝට්ටුවෙන් යන දවස වැඩි ඇතක නෙ&#3520 මේක කියවල බලන්න, එළකිරියේ මීට කලිනුත් බංගලි ආර්ථිකේ ගැන දාල තිබ්බ.... එන්න අපි තව තවත් මේ දේශපාලුවෝ රැකගෙන රට වලපල්ලටම අරන් යමු...
  3. S

    නා උයනේ අරියධම්ම හිමි ධර්ම සාකච්චා

    නා උයනේ අරියධම්ම හිමි ධර්ම සාකච්චා mvPejL2PdVo මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ධර්මසකච්ච ටික හොයාගන්න තියේද? සිරස එකේ ගියපු එකක් වගේ. ඔක්කොම ටික තියෙන තැනක් තියෙනවනම් හොදයි. මේ සාකච්චා ටික. :rolleyes::rolleyes::rolleyes:
  4. S

    මාතර නුවර බස්

    මාතර ඉදල නුවරට කෙලින්ම බස් තියෙනවද? තියෙනවනම් කීයටද? සිකුරාදාට වගේ මාතරින් නුවරට යන්න ටිකට් බුක් කරන්න ඕනිද?
  5. S

    පේරාදෙණිය පාර්ක් එකේ මගුල් ෆොටෝ ගැනීම....

    පේරාදෙණිය පාර්ක් එකේ මගුල් ෆොටෝ ගැනීම.... පේරා පාර්ක් එකේ තම ෆොටෝ ගන්න හිතන ඉන්නේ. මම අද කෝල් කර, එතකොට කිවේ උදේ 7.30ට තම ඕපන් කරන්නේ, රුපියල් 3000ක් ඕනි කිව. අපිට ඊට කලින් ඒ කිවේ අඩුම 6.30ට වත් ෆොටෝ ටික ගහගන්න බැරි වෙයිද? ගෙවන්න තියෙනවනම් මොනවද අපි ගෙවන්න ඕනි? කලින් අවසර ගන්න ඕනිද වගේ විස්තර...
  6. S

    රාජිත නාටකය අවසන්... ඊළගට සම්පන්තන්...

    රාජිත නාටකය අවසන්... ඊළගට සම්පන්තන්... http://www.lankadeepa.lk/news/%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7-%E0%B6%87%E0%B6%B4/101-563140 අද රාජිතට ඇප උනානේ. ඒ කියන්නේ ඒ නාට්‍යත් ඉවරයි. මටනම් හිතෙන්නේ ඉගාවට එන්න තියෙන්නේ මෙන්න මේ නාට්‍ය...
  7. S

    සිවාජිගේ විරෝධයෙන් යාපනේ‘සංඝමිත්තා-මිහි&

    සිවාජිගේ විරෝධයෙන් යාපනේ‘සංඝමිත්තා-මිහි& යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්...
  8. S

    Dry Ice - නුවර අවටින්

    මට ජනවාරි වල Dry Ice ඕනි වෙලා තියෙනවා.. නුවර අවටින්.. කොහෙන්ද ගන්න තියෙන්නේ? කොහොමද ගණන් හිලව්? ගෙනත් කොහොමද ස්ටෝර් කරන්න ඕනි වගේ විස්තර ටිකක් දැනගන්න ඕනි... අවස්යතාවය : වෙඩිමේ කිරිකල වලට වක්කරන්න...:D:D:D
  9. S

    මාතර ඉදල මඩකලපුවට යන්න...

    මාතර ඉදල මඩකලපුවට යන්න... පොඩි අදහසක් තියෙනවා මාතර ඉදල මඩකලපුවට යන්න. කෙලින්ම බස් නෑ නේද? යනවනම් කොහොමද යන්න ලේසි? මාතර ඉදල මොනරාගලට ගිහින් ද? දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කියන්න. බස් වලින් යන්න කියල තම බැලුවේ.
  10. S

    නුවර අවටින් පලතුරු ගන්න

    නුවර අවටින් පලතුරු ගන්න ජනවාරි වගේ මට නුවර ටවුන් එකෙන් ඇපල් කිලෝ 8-10, දොඩම් කිලෝ 5ක් , මිදී කිලෝ 1ක් වගේ ගන්න ඕන. කොහෙන්ද හොද ඒවා ගන්න තියෙන්නේ? නානා පටෙල් නොවෙන තැනකනම් වඩාත්ම හොදයි...
  11. S

    චුතිසිත

    සමහර කට්ටිය කියනවනේ කොහොමහරි චුතිසිත පිරිසිදු කරගන්න ඕනි කියල එකට භාවනා,ධාන මාන පින්කම් කරනවනේ (ඒවා වැරදි කිව නෙවෙයි). සමහරුන්ගේනම් අපේක්ෂාව දිව්‍යලෝක වල යන්න මැරුණට පස්සේ. ඇත්තටම චුතිසිතක් පහල වෙන්නේ අපේ තියෙන මේ තණ්හාව නිසානේ, මේ ආත්මේ කලා කලා මදි වෙලා තවත් කන්න අසා නිසානේ තණ්හාවට ගිහින් සතර...
  12. S

    ආර්ය පුද්ගලයන් 8 දෙනා

    ආර්ය පුද්ගලයන් 8 දෙනා රතන සුත්‍රයේදී කියන මේ අය කවුද කියල මම එළකිරි එකේ කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් දැම්ම, හරියට උත්තරයක් අවේ නෑ... හොයල හොයල අන්තිමේදී එක ගැන විස්තර කරලා තියෙන ලිපියක් හම්බ උනා... මේක කියවල බලන්න. ආර්ය පුද්ගලයන් 8දෙනා ...
  13. S

    ළමාගාරය පාර

    නුවර පොලිසිය ගාව පාරට ළමාගාරය පාර කියන්නේ? දන්නා කෙනෙක් හරි විස්තරේ කියනවද? ඉස්සර ඉදලම නේද මේ නම තියෙන්නේ? :nerd::nerd::nerd::nerd:
  14. S

    අවාසනාවට ඇත්ත කතාවක්...

    අවාසනාවට ඇත්ත කතාවක්... අද දවල් අපේ ඔෆිස් එකේ කෑම වෙලාවේ ඇහුන කතාව, කැපුවත් රාජපක්ෂලා වෙනුවෙන් කඩේ යන එකෙක් කියනව ගොට අවොත් රත්නපුරේට හයිවේ එක හදයිලු... හැබැයි ඉතින් මිලියන ගානක් ගහගන්නවලු. තමන්ම ණය ගෙවල ගිනි පොලියට ගන්න ණය වලින් මිලියන ගානක් හොරකම් කරනවා කියලත් දැන දැන කඩේ යන්නේ මොනවගේ...
  15. S

    ලංකාවට උඩින් යන්න...

    ලංකාවට උඩින් යන්න... මේකේ කියන හැටියට ලංකාවට උඩින් යන්න විශේස අවසරයක් ඕනිනේ? එක මධ්‍යම කදුකරය නිසාද? නැත්නම් වෙනත් හේතුවක්ද? ෆ්ලයිට් රේඩාර් එකේනම් හැම තැනින්ම ප්ලේන් යනවා පෙන්නනවා. 1XMDxCJar_0 5:20 :baffled::baffled:
  16. S

    වෙඩින් කාර්ඩ් නුවර අවටින්

    වෙඩින් කාර්ඩ් නුවර අවටින් නුවර අවට වෙඩින් කාර්ඩ් එහෙම කරන කවුද ඉන්නේ? :oo: කොලබින් කරගන්නවාට වඩා සාපේක්ෂව ලාබෙට කරගන්න පුලුවන්ද??:rolleyes:
  17. S

    ෆේස්බුක් සියදිවිනසගනීම්...

    ෆේස්බුක් සියදිවිනසගනීම්... VbEQriZEfoI මුගේ කතා අහල තියේද? නියම ටෙක් ගීක් කෙනෙක් කියල හිතෙන්නේ කියන කතා වලින්නම්.;)
  18. S

    ජාතිකරුපවහිනිය වැඩද?

    ජාතිකරුපවහිනිය වැඩද? බල පෙරලියක් වෙලා රුපවාහිනියේ ඇන්ටෙනාව පෙරරලද? නැතනම් ඩයලොග් ටීවී එකේ අවුලක්ද? චැනල් අයි එක වැඩ කරනවා. 2019/9/21 : 9.40pm
  19. S

    ස්ටීව් ස්මිත්

    මුනම් මාරම සිරා ක්රිකටර් කෙනෙක්. මුලින්ම ටීම් එකට අවේ බෝලර් කෙනෙක් විදිහට, දැන් ලෝකේ ඉන්න හොදම පිතිකරුව...:) මීඩියා වලින් කොහිලියව ඉස්සුවට මුගේ ඇවරේජ් ලගටවත් කොහිලියට එන්න බෑ...:cool::cool:
  20. S

    Rep power 18

    අද ඉදල මාත් එළකිරියේ වැඩිහිටියෙක්... අද ඉදල කට්ටියට 18 ගානේ සලකන්නේ...:D:D:D රේප් 13000+ දුන්න හැමෝටම ස්තුතියි.... යාලුවෝ ගොඩක් හම්බ උන, අලුත් දේවල් ඉගන ගත්ත, වලි ජරමර, කුප්ප කතා ඔක්කොම එක්ක ඔලුවේ තියෙන ප්‍රසන පැත්තකින් තියල සතුටින් ඉන්න පුළුවන් එලකිරියට ජයෙන් ජයම වේවා...:cool::cool::cool:

    No contents