වයිෆ් එක්ක අනුරපුරේ පොඩි ටුවර් එකක් දාල එන්න ඉන්නවා ලබන මාසේ දිහාවට. සෙනසුරාදා ගිහිං ඉරිදා එන්න.
පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා...
1. පික්මී වැඩ කරනවද අනුරාධපුරේ? (ඉරිදා උදෙන්ම රුවන්වලිසැයට යන්න ඕන )
2. උපරිම 35000 ට වගේ අනුරපුරේ පැත්තේ තියෙන හොද හොටෙල් මොනවද? පූල් එක, කෑම , සර්විස් එක හොද...