කල්පවත්න්මක් තියෙන, වගකීමක්, විශ්වාසයක් තියෙන තියෙන විදුලි පන්දමක් හොයනවා... සිරි ලංකාවේ හොයාගන්න තියෙන එකක්නම් හොදයි.
https://www.singersl.com/product/nebo-flashlight-franklin-twist-rc සෙට් උන, හැබැයි බඩු නැති සිං එකක් තියෙන්නේ..
අවශ්‍යතාවය,
* විශ්වසෙන් පාවිච්චි කරන්න...රෑට එලි පහලියට යනකොට...