ගල උඩ සටන ඇරඹේ..
BRICS ඩොලර් බිලියන 100ක යෝධ බැංකුවක් අරඹයි
ලෝකයේ ඉස්මතු වෙමින් පවතින ආර්ථිකයන් වන BRICS රටවල් විසින් ඩොලර් බිලියන 100ක BRICS සංවර්ධන බැංකුව ගොඩනගා ඇතැයි වාර්තා වේ.
බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප‍්‍රිකාව යන රටවල් සාමාජිකත්වය දරන BRICS සංවිධානයට අයත් මෙම...