සුගලා දේවියගේ සැගවුණ ඉතිහාසය
සුගලා දේවියගේ සැඟවුණ, කතානොවන ඉතිහාසය අපි අනාවරණය කරමු. ඒ නිසාම මහාවංශයට අනුව ඇගේ දිවියේ තිබූ රණකාමීත්වය, නොපසුබට ධෛර්යය, නිර්භීතකම පිළිබඳව කතා කරමු.
අපි පසුගිය ඉරිදා පුවත්පතින් පරාක්රමබාහු රජතුමාගේ සෙන්පතියන් පාත්රාධාතුව අත්පත් කර ගැනීමත් සුගලාදේවියගේ...