මටයි, අයියටයි ඉගෙන ගන්න පොත් ටිකක්
මටයි, අයියටයි ඉගෙන ගන්න පොත් ටිකක් ලැබුණොත් ලොකු දෙයක් - දුක් ගැහැට මැද ලෝකය දිනන්නට වෙර දරන මහේෂිකා පවසයි
නාඋල, නාලන්ද ප්රදේශයේ ඉන්න හිටින්නට නිවසක් හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැතිව නාලන්ද පාසලේ ඉගෙනුම ලබන වයස අවුරුදු 12ක දූ සිඟිත්තක් හා පුංචි පුතෙක් ඉකුත්...