ඊරිසියාව බැහැර කරමු
ඊරිසියාව බැහැර කරමු
මේ ලොකේ බොහෝ දෙනෙකුට තිබෙන බලවත් අකුසලයක් තමයි ඊරිසියාව කියල කියන්නේ. යම් කෙනෙක් සැපයක් විදිනකොට එයා ඒ සැපය විදිනවාට අපේ සිතේ යම් අකමැත්තක් ඇතිවෙනවා නම්, අන්න ඒකට තමයි ඊරිසියාව කියල කියන්නෙ. ඔන්න කෙනෙක් ඉන්නව එයාට හොඳට භවභෝග සැප සම්පත් තියෙනව, ඥාති හිත...