1. E

    1 Click = 10$

    PM ME TOO BRO.............
  2. E

    Kella Kamathi Na lu

    උබ කියන එක ඇත්ත.. දැන්නම් අවුල ටිකක් අඩුයි.. එත් හිතෙන් ගොඩක් විදවනවා .. මම අහපු දවසෙම fb අයින් කලා.. එක නම් කමක් නැ...අපේ අම්මලත් හදහන් පස්සේ දුවනවා.. නිකන් කාලේ නාස්ති වෙනවා මගේ එයාලට ඕව තේරුම් කරන්නත් බැ ...
  3. E

    Kella Kamathi Na lu

    වැඩ කලාට හිතේ කිසි සතුටක් නැ බන් ....................
  4. E

    Kella Kamathi Na lu

    ඔව් මචන් මම එයාට ගොඩක් හෙල්ප් කලා .... එතකොටත් මම එයාට කැමති කියල තිබ්බේ එත් එයා එකට උත්තරයක් දුන්නේ නැ නිහඩව හිටියා ... එයා එයාගේ යාලුවට කියලත් තිබ්බ එයා හරි හොදයි මට උදව් කලා කියල.මට call කරලා තැන්ක්ස් කල.මාත් සතුටින් උදව් කල.. එත් එයින් එහාට දෙයක් එයාගේ හිතේ තිබිල නැහැ .... මම පෙන්නුවා එයා මට...
  5. E

    Kella Kamathi Na lu

    Hithata hena awul ban... ane manda hama dema epa wela ban inne
  6. E

    Kella Kamathi Na lu

    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla.. Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una...
  7. E

    antenna fixing supplier

    Location koheda Bro......
  8. E

    Need to Rent 100kv ups

    http://www.lankabuysell.com/Search/q=100kv
  9. E

    Samsung A50 display daganna thanak

    Uba koheda ?
  10. E

    20 kata Car ekak

    Try AE - 110
  11. E

    නියදගල පැත්තේ කට්ටිය එන්න

    පුළුවන් නම් map එකේ location දානවද
  12. E

    නියදගල පැත්තේ කට්ටිය එන්න

    machan mata details danawda ?? Phone number
  13. E

    නියදගල පැත්තේ කට්ටිය එන්න

    මචන් නියදගල පැත්තේ අයිරාංගනී වෙද නෝනා කියල කෙනෙක් ඉන්නවද ?? බෙහෙත් හොදද ?? phone නම්බර් තියේද ?
  14. E

    Dialog TV rewind help

    Rewind thiyena aduma post paid package eka mokakda aluthin gannawa nam... with tax ??
  15. E

    Dialog TV rewind help

    Machan mama Dan perday TV balanne...Meka rewind Karla balanna postpaid walata Maru wela aye prepaid walata Maru wenna puluwan da.. kohomada karanne
  16. E

    Toyota Corolla 110

    Ow ban 300 - XXXX hodatama wada .....
  17. E

    Hutch Cliq 4g life time offer use karanne kauda ?

    yesterday hutch net slow da ???

    No contents