Kella Kamathi Na lu

emax18

Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla..
    Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una wage danenawa...pissu wage
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    යකො අකමැති කියන එකක් පස්සෙන් යන්නහ් එපා තමන්ගේ තත්වේ ඔහොම බලලට දාලා
    රුල් නම්බර් 1. කිසිම කෙල්ලෙක් තමන් පස්සෙන් ඔහොම එන එවුන්ට කැමති වෙන්නෙහ් නැහ්
    ඔක ඉවර කරපන් ...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla..
    Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una wage danenawa...pissu wage

    ගෑනු ඔහොම්මමයි බං.
    තියාගනිිිින් කිම්බ කියලා වෙන එකක් ට්‍රයි කරහං
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අකමැතිනන් බලෙන් ලව් කරන්න බෑ නේ බං
    පැත්තකට වෙලා විහිලුවක් කරගෙන ඉඳපං යාලුවෝ වගේ
    ඔහොම ඉන්න අතරේ කැමත්තක් ඇති වෙන්නත් පුලුවන්
    ඒත් ෆ්රේඩ් සෝන් ඒකට වැටුනහම ලව් කේස් නෑ බොහෝ වෙලාවට
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,662
    19,522
    113
    කවදාවත් කෙල්ලගෙන් කැමැත්ත අහන්න යන්න එපා. ඒකිම උබෙන් ඒක අහනකන් හිටපන්.(අවුරුදු ගනන් බලන් ඉන්නත් එපා ඉතින් උබට තේරෙනවනෙ ඒකි අකමැති නම් වෙන එකක් try කරපන්)
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla..
    Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una wage danenawa...pissu wage
    umba oluwen hadagatta boru scene ekak bam me .. atharala daaaapan

    mamath issara kawadawath katha karala nathi kaaallakata patta love :D passe thama therune karapu gon kan gana
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    umba oluwen hadagatta boru scene ekak bam me .. atharala daaaapan

    mamath issara kawadawath katha karala nathi kaaallakata patta love :D passe thama therune karapu gon kan gana

    යකෝ කතා කරන්නෙවත් නැතුව ලව් කරාා
    ඔ...
    යකෝ මාර ලව්නේ ඒ්වා
    මැසෙජ්වත් කලේ නැද්ද?
     
    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    යකො අකමැති කියන එකක් පස්සෙන් යන්නහ් එපා තමන්ගේ තත්වේ ඔහොම බලලට දාලා
    රුල් නම්බර් 1. කිසිම කෙල්ලෙක් තමන් පස්සෙන් ඔහොම එන එවුන්ට කැමති වෙන්නෙහ් නැහ්
    ඔක ඉවර කරපන් ...
    attha math ylu wenna kalin kella passen yanna giye na.kellta interest ek athi kara man gana.ethakota nikanma set wenwa.(sira lv krnawa) :yes:
     
    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    oyala wagema thamai, ganu lamaitath hithak thiyanawa. oyalath hama ganulamayatama kamathi wenne nahane. eka ibe athi wena deyak balen kamattak athi karawanna ba. balen athi wena adare godak kal thiyenne na,
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Office waladi kello kamathi na kiuwoth passen nam yanna epa machan. ubata daganna wena kellke awath wadee chora wenawa. un aniwa katha wenawa kollo gana, uba abalaya wage passen enawa kiyana eka anith unta kiyawi. akamathi nam wena ekake balanna, chora wenna epaa
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔහොම තමයි මචන්, Reject වෙනවා කියන්නේ ලැජ්ජා වෙන්න දෙයක් නෙවෙයි. හිතට ටිකක් අවුල් වගේ තමයි. ඒක සාමාන්‍යයි. ඕක හරියයි ටික දවසකින්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,984
    1
    31,502
    113
    - උඩරට -
    Machan ofz eke kellek ta try kala..loku kamaththak nam pennuwe nati unata math ekka hodata katha karanwa.eyage bth day ekata gift ekak dunna gatte na.passe kiyla tibba eyata akamathi kiyalath ai mehema karanne kiyla..
    Eth eya mata eya akamati kiyala nam kiyla na . Hena awul ban feeling lost una wage danenawa...pissu wage
    වෙලාවක අල්ලන් කෘතීම ස්වසනය දීපන් කටට කට , එතකොට හරි යනවා :lol:
     
    • Haha
    Reactions: VASSA

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    යකො අකමැති කියන එකක් පස්සෙන් යන්නහ් එපා තමන්ගේ තත්වේ ඔහොම බලලට දාලා
    රුල් නම්බර් 1. කිසිම කෙල්ලෙක් තමන් පස්සෙන් ඔහොම එන එවුන්ට කැමති වෙන්නෙහ් නැහ්
    ඔක ඉවර කරපන් ...
    ගෑනු ඔහොම්මමයි බං.
    තියාගනිිිින් කිම්බ කියලා වෙන එකක් ට්‍රයි කරහං
    අකමැතිනන් බලෙන් ලව් කරන්න බෑ නේ බං
    පැත්තකට වෙලා විහිලුවක් කරගෙන ඉඳපං යාලුවෝ වගේ
    ඔහොම ඉන්න අතරේ කැමත්තක් ඇති වෙන්නත් පුලුවන්
    ඒත් ෆ්රේඩ් සෝන් ඒකට වැටුනහම ලව් කේස් නෑ බොහෝ වෙලාවට
    කවදාවත් කෙල්ලගෙන් කැමැත්ත අහන්න යන්න එපා. ඒකිම උබෙන් ඒක අහනකන් හිටපන්.(අවුරුදු ගනන් බලන් ඉන්නත් එපා ඉතින් උබට තේරෙනවනෙ ඒකි අකමැති නම් වෙන එකක් try කරපන්),
    කියන්න ඕන ඔක්කොම කියල තියෙන්නෙ .... උඹ පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා උඹ ගැන අනුකම්පා හිතිලා යාලු වුණත් ....ඒකිට උඹේ අගයක් නෑ එතකොට .එහෙම love ලව් එකකින් වැඩක් නෑ බං .