වාහනයක් පවරගන්න.
මචන් මගේ බයික් එක දීලා වෙන එකක් ගන්න හදන්නේ වැඩේ හෙට තමයි කරන්නේ. ප්රාදේශීය ලේඛම් කාර්යාලයට ගියා ඒකේ MTA 6 & 8 Papers ඉවරයිලු. හෙටයි අනිද්දයි නිවාඩුත් එක්ක. ඉතින් මම් RMV site එකේ PDF එක print කරලා ගන්න හැදුවේ. ඒත් ඒකේ MTA 6 “A” කොපි එකයි , MTA 8 “C” කොලෙයි විතරයි තියෙන්නේ...