සිංහල ටයිප් කරන්න අලුත්ම මෘදුකාංගයක්. 
2019 වසරේ ලංකාවේ නිපදවූ අලුත්ම මෘදුකාංගයක් ලෙස KDJ Singlish හදුන්වන්න පුළුවන්. මෙය ලාංකීය සැමට ඉතාමත් ප්‍රයෝජනවත් මෘදුකාංගයක්.
PC සඳහා හඳුන්වාදෙන KDJ Singlish මෘදුකාංගය මඟින් ඔබට සුපුරුදු Message Type කරන ආකාරයෙන්ම සිංහල වචන Type කිරීමේ හැකියාව ලබා දෙනවා. හඳුන්වාදුන් විශේෂාංග රැසක් සමඟ නවතම Version එක දැන් ඔබට Download කරගන්න පුළුවන්. මෙම මෘදුකාංගය මඟින් සිංග්ලිෂ් ආකාරයෙන් Type කර Unicode හා Font යන දෙයාකාරයටම ලබා ගැනීමේ හැකියාව පවතී. Unicode සඳහා ctrl+c හා ෆොන්ට් සඳහා ctrl+f යන shortcuts භාවිතාකර Word Document එකකටද, Photoshop, Illustrator වැනි මෘදුකාංගවලටද, එසේත් නැතිනම් වෙබ් බ්‍රව්සරයටද ,පහසුවෙන්ම Copy කර Paste කරගන්න පුළුවන්.
Download Here : https://www.aluth.com/2019/02/kdj-singlish-sinhala-typing-software.html