බැංකු විභාග සහ රාජ්‍ය පරිපාලන විභාග ලියන අයට වටිනා ලිපි එකතුවක්.
මූලික වශයෙන් බැංකු තනතුරු සඳහා පවත්වනු ලබන තරග විභාග සඳහා වැදගත්වෙන කලින් පැවති විභාග පාස් පේපර්ස්, සාමාන්‍ය දැනීම ප්‍රශ්න, ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න, තොරතුරු තාක්ෂණය සහ මූලික දැනුම යනාදී අංශ යටතේ බැංකු විභාග වලදී පැමිණෙන...