හෙට ඇස්ට්‍රාසෙනිකා විදිනවා, ඒත් රජය දෙවැනි එන්නත විදියට ස්පුට්නික් ගෙන්නනවා කියනවා. ඉනර්නෙට් එකෙන් හොයලා බැලුවා. දෙවැනි එන්නත වෙන වර්ගයක් විද්දොත් අතුරු ආබාධ හැදෙනවලු. ප්‍රශ්නය : එන්නත එක් වරක් විදගත්තොත් අවුලක් නැද්ද ? දෙපාරම විදින්න ඕනේ කියලා නීතියක් තියෙද ? දෙවැනිවර විද්දහමද ප්‍රතිශක්තිය...