මම alto smart plus එකක් ගන්න කියල බැලුවෙ.. ඒකෙ driver side airbag එකක් තියනවලු..
තව DVD, central locking ehemath තියනවලු..
මම AMW එකට කතා කරා වාහනේ safety ගැන අහන්න.. උන් කියනව ඔය youtube euroncap rating එකේ තියන alto එක නෙමේලු un ගාව තියෙන්නෙ.
.
මොකද්ද වෙනස් එකක්ලු ඔය ලංකාවෙ AMW එකේ තියෙන්න.. eke chassis ela wenaslu?
ඕක ඇත්තද මචං මේ ඇල්ටො ස්මර්ට් ප්ලස් කියන එක safe vehicle එකක්ද? දන්න එවුන් ඉන්නවනම් කියපල්ලකෝ....
තව DVD, central locking ehemath තියනවලු..මම AMW එකට කතා කරා වාහනේ safety ගැන අහන්න.. උන් කියනව ඔය youtube euroncap rating එකේ තියන alto එක නෙමේලු un ගාව තියෙන්නෙ.
.මොකද්ද වෙනස් එකක්ලු ඔය ලංකාවෙ AMW එකේ තියෙන්න.. eke chassis ela wenaslu?

ඕක ඇත්තද මචං මේ ඇල්ටො ස්මර්ට් ප්ලස් කියන එක safe vehicle එකක්ද? දන්න එවුන් ඉන්නවනම් කියපල්ලකෝ....
Last edited:



.... 
