fix diposit tama හොදම වැඩේ ඒකෙන් එන ආදායම ස්ථීරයි. ආදායමක් ඕනෙනම් ඒක කරපන්. මමත් මේ ලගදි කාර් එකක් ගන්න කියල හිතල එකක් බැලුව. විකුනන එකා කිව්ව වහනේ "open papers" කියල, මම එතනින්ම වාහනේ එපා කියල ආව බන්. ඒත් ඌ කිව්ව කොහොම හරි ට්‍රාන්සර් කරල දෙන්නම් කියල. ඒ කරන්නෙ 'අත යටින්'. ඕව මහ කෙලවෙන වැඩ. ඊට...