දීර්ඝතම-දහවල-හෙට ඔබේ_දැනුමට
ඔන්න මම දැන් කියන්න යන්නේ ලන්කාවේ ඉන්න කෙනෙක් හැටියට හැමෝගෙම සාමාන්ය දැනුමට තියෙන්න ඕන දෙයක් ගැන....
ඔබ අවට පරිසරය ගැන විමසිලිමත් පුද්ගලයෙක් නම් ඔබට,,,
යම් වෙනසක් මේ දවස් වල පරිසරයේ දක් නට ලැබෙනවද?
විශේෂයෙන් උදේට හා හවසට?
මම දන්නවා කාටවත් එච්චර ඕක දැනිලා...