Meyage name eka dhannawadha?

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    january.jpg




    මචන්ලා මට මෙයාගේ නම හොයලා දෙන්නකෝ
    තව තොරතුරු දන්නවනම් පොඩ්ඩක් කියන්න
    මාර ලුක් එකක් තියනව මෙයාගේ................
    මටනම් මාර ලස්සනක් තියනව මෙයාගේ
    ඒ කියන්නේ අර sexy ලස්සනක් නෙමේ අහින්සක ගතියක්:D:D:D:yes::yes::yes::yes:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඇයි මේ කට්ටිය ඇඩ් වල දකින කෙල්ලගෙ විස්තර හොයන්නෙ

    ඔය කෙල්ල මගේ හයර් එකට ගත්ත කාර් එකේ සල්ලි තාම දුන්නෙනැ :angry::angry::angry::frown::growl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    hoyanna epa machan wadak na. me mage yaluwek. sirawatamai kiyanne

    හරි හරි...:lol::lol::lol:
    හොයන්නෙ නිකන් මුකුත් කරන්න නෙමේ මචන්...:lol::lol::lol:
    කියපන්කෝ නම ගම විස්තර ටිකක් ලස්සන අක්කා.... :):):):)
    ඒකය් ඇහුවේ සහෝදර ප්‍රේමයට:lol::lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඒක නෙමේ කොල්ලෝ.......,,,,,,,
    දැන් නිලියන්ට වඩා ලස්සන අය
    ඇඩ් වල ඉන්නවනේ.....:shocked::shocked::shocked::shocked:
    අහ්හ්හ්හ්
    නැද්ද මම අහන්නේ......
    විශේෂයෙන් ,,,
    සන්සිල්ක් ad
    කිරිපිටි ad
    සබන් ad
    bank ad
    washing powder advertisements
    වගේ ඒවායේ......:lol::lol::yes::yes:;);):(:sorry::):growl::no::frown::dull: