සන්නිවේදනයේ දී අප තරුණ පරපුර අතර දැන් වඩාත් ම ජනප්‍රියව පවතින්නේ SMS පණිවුඩ හුවමාරුවයි. අඩු වියදම සහ පෞද්ගලිකත්වය සුරැකීම එයට හේතු වූවා විය හැකියි. මඟ තොටදී දුම්රියේ බස් රියේ යන එන කොතැනක වුව ජංගම දුරකථනයේ Screen සහ Key board දෙස නොබලා වුව තත්පර කීපයකින් ඇඟිලි හුරුවට SMS ගැසීමට අද තරුණ තරුණියෝ...