ඔන්න එක දවසක් මිනිහෙක් අවන්හලකට ගිහින් තිබුණු එකම මෙසේ වාඩි වුනාලු. මේ මිනිහ වැඩි වෙනකොටම ඇත වැදිලා මෙසේ උඩ ටිබිනු හැන්ද බිම වැටුනලු. මේක දැකපු වේටර් කෙනෙක් ටක ගාල මෙයාගේ ලඟට ඇවිත් සාක්කුවේන් අලුත් හැන්ද ක අරගෙන දුන්නලු
දන ඉතින් මේ සර්විස් එක ගැන මේ මිනිහට මාර හැපී ලු. ඉතින් මෙය වේටර් ගෙන...