මට ඉස්සර වගේ හැම වෙලේම දන එළකිරි එන්න බැරි වුනාට මම ඉදල හිටලා හරි ඇවිත් ත්රෙඅඩ් එකක් දෙකක් කියවල යනවා
එහෙම බලද්දී මම මේ ත්රෙඅඩ් එක දැක්ක
http://www.elakiri.com/forum/showthread.php?t=804753
මම මේ ලගදි බම්බා ගිය දවසක හච් එකට ගිහින් මේ පැකේජ එක ගෙන ඇහුව
එතකොට කිවුව මේක group package එකක් නිසා 10 ක් වත ඉන්න ඕනේ ගන්න කියල, සිම් එකක් 270 ලු
ඔයාල දන්නවද මේ පැකේජ එකේ සිම් 2 ක විතරක් ගන්න තැනක්?
මම කලින් දාපු ලින්ක් එකේ සමහරු එහෙම ගන්න පුළුවන් කියල දාල තිබුන
දන්නවනම් කියන්න ලොකු උදව්වක්

Last edited: