බයියෝ සහ ටෝයියෝ
බයියෝ සහ ටෝයියෝ
වැට් වැඩි කළා කියලා දැන් කිරියේ බුකියේ හැමතැනම එක යුද්දයයි
ඔව් වැට් කලින් තිබුනට වඩා 4% න් වැඩි කරලා
එත් සමහරු කතා කරන්නේ කලින් වැට් කියලා එකක් තිබුනේ නැහැ දැන් 15% ක එකක් තියනවා වගේ
සාමාන්‍යයෙන්, බිලෙහි වැට් අයකරලා තියනවනං ඒ සේවාවක් සදහායි
උදා: පුද්ගලික රෝහල්...