කොළඹට කි.මී. 100 ක් වගේ ඇතුලත තියෙන සුන්දර ස්ථ&#3535

madusha.stranger

Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    නොදෝමකින් මේ ත්‍රේඩ් එක වැලලීගෙන යනවනේ. කාලෙකින් මාත් කොහෙවත් ගියේ නෑ ඒත් යන්න බලන් ඉන්න තැන් කීපයක් හෑව්.

    1). ගොරක ඇල්ල

    http://bc-chamila-travel.blogspot.com/2012/05/blog-post_26.html

    Google Maps

    2). Ruecastle Suspension Bridge

    Google Maps

    3). Dedigama Archaeological Museum

    Google Maps

    4). Dedigama Soothighara Maha Seya

    Google Maps

    5). Sthri Pura Gal Len Viharaya

    Google Maps

    6). Theli Ella Waterfall

    http://trips.lakdasun.org/salgala-monastery-manella-theli-falls-galapitamada.htm

    Google Maps

    8). කුමරි පැන්න ගල කියන මේ ප්ලේස් එකට නම් මං ගියා මෑතක. ඒ ලඟම තියනවා ආඳා දොල කියලා නාන්න එහෙම පුලුවන්.

    http://lahiruakuratiyage.blogspot.com/2012/03/blog-post_18.html

    Google Maps

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    kd78PSB.png

    ඔබත් Kumara456 ගේ ත්‍රෙඩ් නිර්මාණ වල රසිකයෙක් නම් එළකිරි සම්මාන උළෙලේ ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු සම්මානය සඳහා ඔබේ මනාපය ඔහු වෙනුවෙන් පලකරන්න.

    Vote here
    :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අප්ඩේට් පාරක් දෙන්න ඕනේ ත්‍රෙඩ් එකට......:yes:

    :yes::yes::yes: අනිවා බන්..
    ළගකදි කොහෙවත් ගියේ නැහැ.. දාන්න ඕනි පොටෝස් ටිකක් මෙතන නොදාපු කලින් ගිය ඒවා:yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes::yes: අනිවා බන්..
    ළගකදි කොහෙවත් ගියේ නැහැ.. දාන්න ඕනි පොටෝස් ටිකක් මෙතන නොදාපු කලින් ගිය ඒවා:yes::yes:

    ලඟදි ගිය එව්වා එකක් දෙකක් තිබුනට කොළඹට කිට්ටුව තමා නැත්තේ....

    බලමු පරණ එව්වයින් හරි හොයල දාමු.

    :rolleyes::rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොළඹට කි.මී 100 මායිමේ පිහිටන තවත් ලස්සන වගේම ඉතිහාසමය වශයෙන් වැදගත් ආගමික ස්ථානයක් තමයි දෙවනගල රජමහා විහාරය. ( 96 km from colombo )
    පිහිටලා තියෙන්නේ මාවනැල්ල - හෙම්මාතගම ප්‍රධාන පාරේ අයිනෙමයි. හොයාගන්න කිසිම අමාරුවක් නෑ.
    මාවනැල්ල නගරයේ ඉඳල කිලෝමීටර් 6,7 අතර දුරක් තියෙන්නේ. කාපට් නිසා ඕනෙම වාහනයකට යන්න හැකියි.
    අවශ්‍ය කෙනෙකුට සිතියමේ පිහිටීම ලින්ක් කරලා තියෙන්නේ.
    පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථානයක්.

    අම්බුළුවාව, උතුවන්කන්ද, අලගල්ල, බතලේගල වගේ අවට කඳු පන්ති සියල්ලම වගේ දැකිය හැකි ස්ථානයක්. වලාකුළු නැති පැහැබර හැන්දෑවක් වෙලාවට බටහිර අහසෙන් ඉර බැහැගෙන යන ලස්සන දර්ශනයත් දකින්න පුළුවන්


    https://www.google.lk/maps/place/De...f4d59059178d5679!8m2!3d7.2201038!4d80.4679374

    zhpq5Dl.jpg


    Sb31vWy.jpg


    L3uWe9y.jpg


    XILsWWb.jpg


    h6tsUzD.jpg


    NGVrll6.jpg


    CEPH7Lu.jpg


    ByUGKR3.jpg


    WlX72JG.jpg


    bWEc3Lk.jpg
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113


    ඔන්න එහෙනම් කෙටියෙන් පටන් ගත්තොත් අපිට ඕනේ උනේ එක දවසින් train එකේ jaffna ගිහින් ටවුම ඇතුලේ පයින්/ත්‍රි විල් මගින් අඩුම වියදමින් යන්න පුළුවන් මට්ටමේ ලගපත ඇවිදලා එදා රෑම ගෙදර එන එක. (නරඹන සියලුම ස්ථාන කලින් plan කරපු අතර යාපනේ ඇතුලේ google map දෙයියගේ පිහිටෙන් තමා ඇවිද්දේ)


    >>>>>>
    http://www.elakiri.com/forum/showthread.php?t=1898232