CCTV කැමරා ෆෝන් එකෙන් බලාගන්න

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
ubala wage hamadema kunu kolleta hari nikan hari hoyana higana type unge thama hena gahala okkoma camera tika pichchila anatha wela ayith api lagata enne... :rofl::lol:

නිකන්වත් කුනුකොල්ලෙට වත් කරගන්න හැදුවේ නෑ යකෝ... ත්‍රෙඩ් එක හරියට බලල කතාකරපන්...

මම ඇහුවේ මේක හදාගන්න කියක් විතර යයිද? එකෙක් 5000ක් ඉල්ලුවා ඒ ගාන සාධාරනයිද කියලා...

උබ CCTV කරනවා නම් customers ලට ඔහොම කතාකරනවා කියන්නේ උබට කෙලවෙන එක කාටවත් නවත්තන්න බෑ කියන එකයි. උබේ කතාවෙන් නම් තේරෙන්නේ දැනටමත් කෙලවෙලා වගෙයි..
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    නිකන්වත් කුනුකොල්ලෙට වත් කරගන්න හැදුවේ නෑ යකෝ... ත්‍රෙඩ් එක හරියට බලල කතාකරපන්...

    මම ඇහුවේ මේක හදාගන්න කියක් විතර යයිද? එකෙක් 5000ක් ඉල්ලුවා ඒ ගාන සාධාරනයිද කියලා...

    උබ CCTV කරනවා නම් customers ලට ඔහොම කතාකරනවා කියන්නේ උබට කෙලවෙන එක කාටවත් නවත්තන්න බෑ කියන එකයි. උබේ කතාවෙන් නම් තේරෙන්නේ දැනටමත් කෙලවෙලා වගෙයි..
    uba mage customer kenek nemei. ubala wage un kohomath customers la kara ganne ne. api karanne na kiyala harola yawanawa :lol::lol:
     
    • Like
    Reactions: mdrc111