කුබියෝ නාට්‍ය කියන තරම් හොදයිද?
ඔක්කොම හොදයි හොදයි කියපු නිසා බලන්න ගත්තා...
දැන් බලන්නේ 31 වෙනි කොටස...
කියන තරම් දෙයක් නම් නෑ මේකේ... එත් ලංකාවේ හැටියට හොදට කරලා තියනවා. මේ කරපු දේටම තව ටිකක් විතර මහන්සි වෙලා කළා නම් තවත් සුපිරියටම කරන්න තිබුනා...
ලොකු උත්සහයක් දරලා තියනවා ත්‍රාසය, කුතුහලය දනවන සීන් කරන්න ඒත් ඒවාට මහන්සි වෙලා තියන තරම නම් මදි කියලා තමයි කියන්න ඕනේ...
උදා :- අර කම්පැනි එකේ වැරද්දක් හොයාගන්න බැරුව ඉදලා ප්‍රියන්තයා අරන් එන ෆොටෝ වලින් එකක් දැකලා ඒක පස්සේ මීටර් වෙලා දුවගෙන ඇවිත් "yes, yes" ගාන්නේ... අන්න එතන තව ටිකක් කුතුහලය, විශ්මය එන විදියට සීන් එක කරන්න තිබුනා... ඒත් හරිම ඩල් විදියට ඒවගේ සීන් අරන් තිබුනේ... සීන් එකේ කුතුහලය, විශ්මය දනවන අදහසින් තමයි කරලා තියෙන්නේ ඒත් ඒකට මහන්සි වෙලා මදි. තව ටිකක් ඕක හිතලා කලා නම් සුපිරි... ඔය වගේ ගොඩක් උදාහරන දෙන්න පුලුවන්...